Bus Eke Dakke LyricsbyFunky DirtMurshad Huvais
Bus Eke Dakke Lyrics in Sinhala (බස් එකේ දැක්කේ ගී පද) and English by Funky Dirt and Murshad Huvais, written by Murshad Huvais and composed by Shenal Maddumage. This page includes the Sinhala lyrics and English transliteration. Bus Eke Dakke is a Sinhala song performed by Funky Dirt and Murshad Huvais with lyrics penned by Murshad Huvais and music composed by Shenal Maddumage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Bus Eke Dakke |
|---|---|
| SINGER | Funky Dirt, Murshad Huvais |
| LYRICIST | Murshad Huvais |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 90 |
| UPDATED |
Bus Eke Dakke Lyrics
Bas eke dakke - ma ha sina pawe..
Pusumbe beruwa - ma langin wadivunne..
Janelayen ahaka baluwe..
Ma desa horen baluwe..
Kotuwata tiket gatte - e langama hadath gatte..
Wangu lala lala lala la...
Wangu lala lala lala la...//
Hon sadde ase sangeethayak se..
Traffic eke wenas we..
Danewi pem sisile..
Ae langa sitina wele..
Hrude sadayak se..
Mang loke paradise..
Mawewi highlevel pare..
Langin mese me bas eke me
Route eke muna gaseyi
Kiya sita hita mata
Ahena welawata ma enne..
Hitan yanne - idan yanne
Durin inne - langin inne
Sare adina - skirts adina
Suraganakda office yanne...
Wangu lala lala lala la...
Wangu lala lala lala la...//
Kalinma panala wenada gedara yanne man
Ae hinda katta kala inne manga balan
Bas eke sundariye sanda wathiye
Mage halt ekata payuwe...
Bas eke dakke...//බස් එකේ දැක්කේ ගී පද
බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ..
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..
වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල ලාල ලාල ලා...//
හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
ට්‍රැෆික් එකේ වෙනස් වේ..
දැනේවී පෙම් සිසිලේ..
ඈ ළඟ සිටින වේලේ..
හෘදේ සාදයක් සේ..
මං ලෝකේ පාරාදීසේ..
මැවේවි හයිලෙවල් පාරේ..
ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා
ඇහෙන වෙලාවටම එන්නේ..
හිටන් යන්නෙ - ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ - ලඟින් ඉන්නෙ
සාරි අදින - ස්කර්ට්ස් අදින
සුරගනක්ද ඔෆිස් යන්නෙ...
වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල ලාල ලාල ලා...//
කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
බස් එකේ සුන්දරියේ සඳ වතියේ
මගෙ හෝල්ට් එකට පෑයුවේ...
බස් එකේ දැක්කේ...//
Related Songs and Tags
Bus Eke Dakke LyricsBus Eke Dakke Lyrics Englishබස් එකේ දැක්කේබස් එකේ දැක්කේ ගීතයේ පද පෙළLyrics With TransliterationFunky Dirt SongsFunky Dirt LyricsDirt LyricsShenal Maddumage ComposerMurshad Huvais Lyricist