Eka Thamay Meka Lyrics by Funky Dirt
Eka Thamay Meka (ඒක තමයි මේක) is a Sinhala song sung by Funky Dirt. This page presents the Eka Thamay Meka lyrics in Sinhala script (ඒක තමයි මේක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Thamay Meka |
|---|---|
| SINGER | Funky Dirt |
| VIEWS | 163 |
| UPDATED |
Eka Thamay Meka Lyrics
it's me matta wage aadare kale..
it's me ela haraka wage serious wune..
it's me romiyo wenna daengaluwe..
it's me ada modaya welaane naewatune...
it's me
eka thamai meka - preme thamai meka..
kiyala hithala sira wenna gihillaane waradune..
eka thamai meka - meka thamai eka..
kiyala hithala sira wenna gihillaane waradune..
lai la lai.. madai ma pem kala..
lai la lai.. madai ma love kala..
lai la lai.. ai giye wen wela..
lai la lai.. man mehe thaniwela..
it's me
karapicha wage hodda rasa kale..
passe rasa baladdi mawa ahak karala wisi kale..
it's me pemak nisa madak kicha wune
it's me rae watunu wale dawul da watune
it's me eka thamai meka...//
mama break naetiwa kilo ganan heena mawaddi..
eya breakup wenna daala yanna hetu hoyaddi..
eeye galapunu handahan ada awul kiyaddi..
therune mata peralena bawa preme baldi..
Hurts me...
when i miss your..
lips are kissing me...baby
masekin e preme kal ikuth wuni..
it's me
magul poru baendae - deegaeta naekat baluwe..
ewata budget daemme - babata namuth baluwe..
eka thamai meka...///ඒක තමයි මේක ගී පද
it's me මැට්ට වගේ ආදරේ කලේ..
it's me එල හරකා වාගේ සීරියස් වුණේ..
it's me රෝමියෝ වෙන්න දැඟලුවේ..
it's me අද මෝඩයා වෙලානේ නැවතුනේ...
it's me
ඒක තමයි මේක - ප්‍රේමෙ තමයි මේක..
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ..
ඒක තමයි මේක - මේක තමයි ඒක..
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ..
ලයි ල ලයි.. මදැයි මා පෙම් කලා..
ලයි ල ලයි.. මදැයි මා love කලා..
ලයි ල ලයි.. ඇයි ගියේ වෙන් වෙලා..
ලයි ල ලයි.. මං මෙහේ තනිවෙලා..
it's me
කරපිංචා වාගේ හොද්ද රස කළේ..
පස්සෙ රස බලද්දි මාව අහක් කරල විසි කළේ..
it's me පෙමක් නිසා මදක් කිච වුනේ
it's me රෑ වැටුණු වලේ දවල් ද වැටුනේ
it's me ඒක තමයි මේක...//
මම බ්‍රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී..
එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී..
ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී..
තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි..
Hurts me...
when i miss your..
lips are kissing me...baby
මාසෙකින් ඒ ප්‍රේමේ කල් ඉකුත් වුණි..
it's me
මඟුල් පෝරු බැන්දේ - දීගෙට නැකැත් බැලුවේ..
ඒවට බජට් දැම්මේ - බබාට නමුත් බැලුවේ..
ඒක තමයි මේක...///
Performances of Eka Thamay Meka
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Thamay Meka” on YouTube.
Cover Versions · 5
▶CoverEka Thamai Meka | ඒක තමයි මේකCeylonia Zone
▶CoverEka Thamai Meka ( ඒක තමයි මේක ) Official Movie Song | Funky DirtEvoke Music
▶CoverEka Thamai Meka(ඒක තමයි මේක) by Funky DirtLil Sussa
▶CoverEka Thamai Meka (ඒක තමයි මේක) || Official Movie TeaserEvoke Roopahala Films
▶Coverඒක තමයි මේක | Eka Thamai Meka MovieWilzONE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Thamay Meka LyricsEka Thamay Meka Lyrics Englishඒක තමයි මේකඒක තමයි මේක ගීතයේ පද පෙළLyrics With TransliterationFunky Dirt SongsFunky Dirt LyricsDirt Lyrics