Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Funky Dirt
  3. Sinha Wise Lyrics

Sinha Wise Lyrics

by Funky Dirt, Milinda Sandaruwan, Nadini Premadasa, Raini Gunathilaka, Sandun Perera, Yashan De Silva

“Ti vissayi visse koi kavuruth gasse” (ටී විස්සයි විස්සේ කොයි කව්රුත් ගැස්සේ), Sinha Wise (සිංහ විසේ) lyrics: a Sinhala patriotic song sung by Funky Dirt, Milinda Sandaruwan, Nadini Premadasa, Raini Gunathilaka, Sandun Perera, and Yashan De Silva, with words by Sandun Perera and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිංහ විසේ ගී පද.

Details about the song Sinha Wise including singer, lyricist, composer, and view count
SONGSinha Wise
SINGERFunky Dirt, Milinda Sandaruwan, Nadini Premadasa, Raini Gunathilaka, Sandun Perera, Yashan De Silva
LYRICISTSandun Perera
COMPOSERShenal Maddumage
CATEGORYPatriotic
VIEWS30
UPDATEDMay 2026

Sinha Wise Lyrics Singlish

Ti vissayi visse koi kavuruth gasse
Jaya ghosha asse sixer senakaliyata yamu api dan sitse
Yoker pela gasse lokema dana gasse
Nae vancha keruwe kriket mahathwaru kiyalayi kavuruth danne
Sabakole naethi bole ihata udin yawala
Pel bandagena babalevi singha gathiya pennana
Oya kolam wedi sellam hariyan nae eva
Singha vise penwannata kaale thamai...
(Singha vise meka thamai...
Singha vise penwannata kaale thamai...//)

Sri Lanka name vasayi pitiya madde
Rathu pawada matthe kusalanaya aragena yanna thamai basse
Lakuna lakuna passe hamba yavi sit se
Kopi bibi rasne TV watakaragena balannataayi aeththe
Sabakole naethi bole ihata udin yawala
Pel bandagena babalevi singha gathiya pennana
Oya kolam wedi sellam hariyan nae eva
Singha vise penwannata kaale thamai...
(Singha vise meka thamai...
Singha vise penwannata kaale thamai...//)

Score board eka patthe kalabala haematisse
Thun iriyaw osse dinumata lanwenne api sixer wesse
Kaivaru passe wada penwamu isse
Nisakai avasane singha dhajaya leladeyi
Vehi pita vehi madde
Sabakole naethi bole ihata udin yawala
Pel bandagena babalevi singha gathiya pennana
Oya kolam wedi sellam hariyan nae eva
Singha vise penwannata kaale thamai...
(Singha vise meka thamai...
Singha vise penwannata kaale thamai...//)

සිංහ විසේ ගී පද

ටී විස්සයි විස්සේ කොයි කව්රුත් ගැස්සේ
ජය ඝෝෂා අස්සේ sixer සැණකෙළියට යමු අපි දැන් සිත්සේ
යෝකර් පෙළ ගැස්සේ ලෝකෙම දණ ගැස්සේ
නෑ වංචා කෙරුවේ ක්‍රිකට් මහත්වරු කියලයි කව්රුත් දන්නේ
සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා
පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා
ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...
(සිංහ විසේ මේක තමයි...
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...//)

ශ්‍රී ලංකා නාමේ වසයි පිටිය මැද්දේ
රතු පාවඩ මත්තේ කුසලානය අරගෙන යන්න තමයි බැස්සේ
ලකුණ ලකුණ පස්සේ හඹා යාවී සිත් සේ
කෝපි බිබී රස්නේ ටීවි වටකරගෙන බලන්නටයි ඇත්තේ
සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා
පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා
ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...
(සිංහ විසේ මේක තමයි...
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...//)


Score board එක පැත්තේ කලබල හැමතිස්සේ
තුන් ඉරියව් ඔස්සේ දිනුමට ළංවෙන්නේ අපි sixer වැස්සේ
කයිවාරු පස්සේ වැඩ පෙන්වමු ඉස්සේ
නිසැකයි අවසානේ සිංහ ධජය ලෙළදෙයි
වැහි පිට වැහි මැද්දේ 
සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා
පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා
ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...
(සිංහ විසේ මේක තමයි...
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...//)

Performances of Sinha Wise

Cover versions, live performances, and reality-show contestant performances of “Sinha Wise” on YouTube.

Cover Versions · 2

▶
CoverSinha Wise (සිංහ විසේ) | Various Artists Ft. Cricketers | Sinhala Cricket Song | Sandun PereraM Entertainments
▶
CoverSinha wise - සිංහ විසේ - New Cover 2020 t20 world cup video... Thank u all our cricket legends.Nilupul Suramya

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sinha Wise LyricsSinha Wise Lyrics Englishසිංහ විසේසිංහ විසේ ගීතයේ පද පෙළLyrics With TransliterationFunky Dirt SongsFunky Dirt LyricsDirt LyricsShenal Maddumage ComposerSandun Perera Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Sinha Wise" by Funky Dirt

Song Video

More from Funky Dirt

  • Ada Ape Thaththa Lyrics1.4k
  • Balma Corona Lyrics1
  • Bus Eke Dakke Lyrics151
  • Doppi Nakin Lyrics30
  • Eka Thamay Meka Lyrics187
  • Kiya Ganna Bari Wu Preme Lyrics36
  • Pem Jawsam Lyrics22
  • View All Songs8

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38