Kiya Ganna Bari Wu Preme Lyrics
by Funky Dirt
“Kiya ganna bari wu preme” (කියා ගන්න බැරි වූ ප්‍රේමේ), Kiya Ganna Bari Wu Preme (කියා ගන්න බැරි වූ ප්‍රේමේ) lyrics: a Sinhala heartbreak song sung by Funky Dirt, with words by Murshad Huvais and music by Shenal MTK, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කියා ගන්න බැරි වූ ප්‍රේමේ ගී පද.
| SONG | Kiya Ganna Bari Wu Preme |
|---|---|
| SINGER | Funky Dirt |
| LYRICIST | Murshad Huvais |
| COMPOSER | Shenal MTK |
| CATEGORY | Heart Break |
| VIEWS | 36 |
| UPDATED |
Kiya Ganna Bari Wu Preme Lyrics Singlish
Kiya ganna bari wu preme
Labana mase badinavalu
Eya dunnu invitation
Dekala nethange pirena kandulu
Ho gala galanavane
tap eka ariya wage...
Nawatha ganna bane
dore gala bahina ale...
Sundarai rosa kalen ahindai
daive kindiyai me kella mage nowe
Shokayai ekaparshawiayai
Kandule dith sapai preme uththareeratharai.....
Santhosai uthkrushtai preme pudumakarai
Witeka golakarai......
Badagatta kotte dannne
Nidaganna kapu katta mage
Nelaganna bari wu kusume
Pochchiya pitinma eha watte
Kalata wathura labenawado
Nadathu karanawado
Natuwa nowe mala kiya
Murunga atte thiyanawado...
Sundarai rosa kalen.....
Oba amathu grahakaya karya bahula wela
Me loke siyaluma grahayo kathawela neech wela
Pema nisa wei kujitha e pema poojaneeya
Meya loka swabhawaya
Nolabena de passen yana.....
Yaluwo kiyanawa ...
Machan muhude maluwo godai ne
E wunata muhude diya kiduriyo swalpayai ne
Aiyyo maiyyo mu hadanna ba ne mu
Aiyyo maiyyo mu murandu premayalu....
Kiya ganna bari wu.....
Sundarai rosa kalen.....කියා ගන්න බැරි වූ ප්‍රේමේ ගී පද
කියා ගන්න බැරි වූ ප්‍රේමේ
ලබන මාසේ බඳිනවාලු
එයා දුන්නු invitation
දැකලා නෙතඟේ පිරෙන කඳුළු
හෝ ගාලා ගලනවානේ
tap එක ඇරියා වගේ...
නවත්ත ගන්න බෑනේ
දෝරෙ ගලා බහින ආලේ...
සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි
දෛවේ කින්ඩියයි මේ කෙල්ල මගෙ නොවෙයි
ශෝකයයි ඒකපාර්ශවීයයි
කඳුලේදීත් සැපයි ප්‍රේමේ උත්තරීතරයි.....
සන්තෝසයි උත්කෘෂ්ටයි ප්‍රේමේ පුදුමාකාරයි
විටෙක ගෝලාකාරයි......
බදාගත්ත කොට්ටේ දන්නෙ
නිදාගන්න කාපු කට්ට මාගේ
නෙලාගන්න බැරි වූ කුසුමේ
පෝච්චිය පිටින්ම එහා වත්තේ
කලට වතුර ලැබෙනවාදෝ
නඩත්තු කරනවදෝ
නටුව නොවෙයි මල කියා
මුරුංගා අත්තේ තියනවාදෝ...
සුන්දරයි රෝස කැලෙන්.....
ඔබ ඇමතූ ග්‍රාහකයා කාර්ය බහුල වෙලා
මේ ලෝකෙ සියලු ග්‍රහයෝ කතාවෙලා නීච වෙලා
පෙම නිසා වෙයි කුජීත ඒ පෙම පූජනීය
මෙය ලෝක ස්වභාවය
නොලැබෙන දේ පස්සෙන් යන.....
යාළුවෝ කියනවා ...
මචං මුහුදෙ මාලුවෝ ගොඩයි නේ
ඒ වුනාට මුහුදේ දිය කිදුරියෝ ස්වල්පයයිනේ
අයියෝ මයියෝ මූ හදන්න බෑ නේ මූ
අයියෝ මයියෝ මූ මුරන්ඩු ප්‍රේමයලූ....
කියා ගන්න බැරි වූ.....
සුන්දරයි රෝස කැලෙන්.....Related Songs and Tags
Kiya Ganna Bari Wu Preme LyricsKiya Ganna Bari Wu Preme Lyrics Englishකියා ගන්න බැරි වූ ප්‍රේමේකියා ගන්න බැරි වූ ප්‍රේමේ ගීතයේ පද පෙළLyrics With TransliterationFunky Dirt SongsFunky Dirt LyricsDirt LyricsShenal MTK ComposerMurshad Huvais Lyricist