Ada Ape Thaththa
Ada Ape Thaththa Lyrics
ada ape thaththa gedara avillaa
adiya polove gahalaa
maveta oravalaa ahapudeta mata
kata uththara naene..
kaath ekka da bola tho bas holat gaane
ath allan inne
bo gaha handiye holt eka gavai
man thoge veda dakke
aa ekada thaththe ee mage kellai
obe leliya vanne
mm..kiyapu gaman kana harahata paarak
thaththa mata gahuwe
ai ai aiyyo aiyyo ammiyo
menna thaththa gahano..
ai ai aiyyo aiyyo ammiyo
elava elava gahano..
(gahanavo - bainavo
elava elava thaththa gahano..//)
lav eka mage nagalama yanakota
daivaye saradamedo..
pani hala hala hiti mama
appochchata ai asuwunido
pemakata metharam baadhado...
eda idagena hitagena
perali perali elivenakan mal kaduvaa..
(ada fon ekavath nae ape appochcha
polove gahalaa kaduvaa...//)
ilandari kaale umbalage nova api
kaalakanni veda keruwe nae..
kohomath ee kaale thaththe me vage naene
internet face book thibbe nae...
(ohe hithu)
ai ai aiyyo aiyyo ammiyo....
hold on appochchi mathakado obe kolu geta kaale natapu nadagam
kolu kam man karoth veradido
bel botamak gahagena pem kala pemvatha
puthuge premayata dushtaya vela harde maliga binda dama
meya kan deka palenna sera katha kiya
somebody gonna get hurt daddy
nobody get to try to stop me
yes I'm in love with that beauty
no one ever feel guilty
your in forties and I'm in twenties
yes I'm ready to face it
kopamana baadha aavath work it
kima paarannata apage me sit
will fall in love there's no exit
ai ai aiyyo aiyyo ammiyo
ai ai aiyyo aiyyo ammiyo
gahanavo - bainavo
elava elava thaththa gahano
ada ape thaththa gedara....
kaath ekka da bola tho....
aa ekada thaththe ee mage kellai....අද අපේ තාත්තා ගී පද
අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපුදේට මට
කට උත්තර නෑනේ..
කාත් එක්ක ද බොල තෝ බස් හෝලට් ගානේ
අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි
මං තොගෙ වැඩ දැක්කේ
ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි
ඔබෙ ලේලිය වන්නේ
ම්..කියපු ගමන් කන හරහට පාරක්
තාත්තා මට ගැහුවේ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ..
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ
එලව එලව ගහනෝ..
(ගහනවෝ - බයිනවෝ
එලව එලව තාත්තා ගහනෝ..//)
ලව් එක මගෙ නැගලම යනකොට
දෛවයෙ සරදමදෝ..
පැණි හල හල හිටි මම
අප්පොච්චට ඇයි අසුවුනිදෝ
පෙමකට මෙතරම් බාධාදෝ...
එදා ඉදගෙන හිටගෙන
පෙරලි පෙරලි එලිවෙනකන් මල් කැඩුවා..
(අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා...//)
ඉලන්දාරි කාලේ උම්බලා වගේ නොවේ අපි
කාලකණ්නි වැඩ කෙරුවේ නෑ..
කොහොමත් ඒ කාලෙ තාත්තේ මේ වගෙ නෑනේ
ඉන්ටර්නෙට් ෆේස් බුක් තිබ්බෙ නෑ...
(ඔහෙ හිටු)
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ....
hold on අප්පොච්චි මතකදෝ ඔබ කොලු ගැට කාලේ නටපු නාඩගම්
කොලු කම් මං කරොත් වැරදිදෝ
බෙල් බොටමක් ගහගෙන පෙම් කල පෙම්වතා
පුතුගේ ප්‍රේමයට දුෂ්ටයා වෙලා හර්දේ මාළිගා බිඳ දමා
මෙයා කන් දෙක පැලෙන්න සැර කතා කියා
somebody gonna get hurt daddy
nobody get to try to stop me
yes I 'm in love with that beauty
no one ever feel guilty
your in forties and I'm in twenties
yes I 'm ready to face it
කොපමන බාධා ආවත් work it
කිම පාරන්නට අපගේ මේ සිත්
will fall in love there's no exit
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ
ගහනවෝ - බයිනවෝ
එලව එලව තාත්තා ගහනෝ
අද අපේ තාත්තා ගෙදර....
කාත් එක්ක ද බොල තෝ....
ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි....Frequently Asked Questions
Who sang Ada Ape Thaththa?
Funky Dirt performed Ada Ape Thaththa. Funky Dirt is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ada Ape Thaththa lyrics?
The lyrics for Ada Ape Thaththa were written by Murshad Huvais. Murshad Huvais is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ada Ape Thaththa?
Shenal Maddumage composed the music for Ada Ape Thaththa. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ada Ape Thaththa complete lyrics?
You can find the complete Ada Ape Thaththa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ada Ape Thaththa?
Ada Ape Thaththa has been viewed 1,140 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අද අපේ තාත්තා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අද අපේ තාත්තා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ada Ape Thaththa" or discuss the lyrics with other music lovers.
Song Video
More from Funky Dirt
- Bus Eke Dakke Lyrics22 views
- Doppi Nakin Lyrics6 views
- Eka Thamay Meka Lyrics33 views
- Kiya Ganna Bari Wu Preme Lyrics4 views
- Pem Jawsam Lyrics7 views
- Sinha Wise Lyrics3 views
- View All Songs7 songs
Popular Songs This Week
- 517 views
- 156 views
- 70 views
- 67 views
- 50 views
- 46 views
- 45 views
- 40 views
- 40 views
- 38 views