Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Idunil Chathuranga
  3. Adarei Adarei Lyrics

Adarei Adarei Lyricsby
Idunil Chathuranga

Adarei Adarei - Singer, Lyricist & Composer

Adarei Adarei Lyrics in Sinhala (ආදරෙයි ආදරෙයි ගී පද) and English by Idunil Chathuranga, written by Sandun Hewage and composed by Chanaka Dilshan. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Adarei Adarei
SINGER
Idunil Chathuranga
LYRICIST
Sandun Hewage
COMPOSER
Chanaka Dilshan
VIEWS
8

Adarei Adarei Lyrics

Vasi vati theth vu me margaye semada 
Oba venuven me ma bala sitinnemi 
Me bhavaye kavada ho enu menavi ma langata 
Jivithaye dukak labunothin kavada ho 
Adarei adarei mage diviya thibena thura 
Adarei adarei mage diviya thibena thura 
Oba mage jivithe me sansare pura 
Adarei adarei mage diviya thibena thura 

Ma hera oba giya dina sita ma ada melesin vida vanne 
Oba gena sitamini oba genama sitamin lande 
Oba gena sitamini oba genama sitamin lande 

Daivaye liyavi thibuna men oba ma pasu pasa semada ava 
Me sansare kavadavath apa vennovevi ma situva 
Enamuth oba ma athahera venathak patana ven vuna 
Ohuge adarayan aduvak sidu vunoth oba hata nevathath 
Enu menavi ma vetha sonduriye ma bala sitinnemi 
Adarei adarei mage diviya thibena thura 
Adarei adarei mage diviya thibena thura 
Oba mage jivithe me sansare pura 
Adarei adarei mage diviya thibena thura

ආදරෙයි ආදරෙයි ගී පද

වැසි වැටි තෙත් වු මේ මාර්ගයේ සැමදා 
ඔබ වෙනුවෙන් මේ මා බලා සිටින්නෙමි 
මේ භවයේ කවදා හෝ එනු මැනවි මා ළඟට 
ජීවිතයේ දුකක් ලැබුණෝතින් කවදා හෝ 
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා 
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා
ඔබ මගේ ජීවිතේ මේ සංසාරේ පුරා 
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා 

මා හැර ඔබ ගිය දින සිට මා අද මෙලෙසින් විද වන්නේ 
ඔබ ගැන සිතමිනි ඔබ ගැනම සිතමින් ළඳේ 
ඔබ ගැන සිතමිනි ඔබ ගැනම සිතමින් ළඳේ 

දෛවයේ ලියවි තිබුණා මෙන් ඔබ මා පසු පස සැමදා ආවා 
මේ සංසාරේ කවදාවත් අප වෙන්නොවේවි මා සිතුවා 
එනමුත් ඔබ මා අතහැර වෙනතක් පතාන වෙන් වුනා 
ඔහුගේ ආදරයෙන් අඩුවක් සිදු වුනොත් ඔබ හට නැවතත් 
එනු මැනවි මා වෙත සොඳුරියේ මා බලා සිටින්නෙමි 
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා 
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා 
ඔබ මගේ ජීවිතේ මේ සංසාරේ පුරා 
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා 

Frequently Asked Questions

Who sang Adarei Adarei?

Idunil Chathuranga performed Adarei Adarei. Idunil Chathuranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adarei Adarei lyrics?

The lyrics for Adarei Adarei were written by Sandun Hewage. Sandun Hewage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adarei Adarei?

Chanaka Dilshan composed the music for Adarei Adarei. Chanaka Dilshan is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adarei Adarei lyrics?

You can find the Adarei Adarei lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adarei Adarei?

Adarei Adarei has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරෙයි ආදරෙයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරෙයි ආදරෙයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Adarei Adarei LyricsAdarei Adarei Lyrics Englishආදරෙයි ආදරෙයිආදරෙයි ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationIdunil Chathuranga SongsIdunil Chathuranga LyricsChathuranga LyricsChanaka Dilshan ComposerSandun Hewage Lyricist

Comments

ShareShare "Adarei Adarei" by Idunil Chathuranga

Song Video

More from Idunil Chathuranga

  • Awasana Theerane Obe Lyrics8
  • Boru Premaya Lyrics8
  • Hela Puthra (Hela Deshaye) Lyrics4
  • Kauruda Me Dewagana Lyrics7
  • Mage Oya (Shalani Shalani) Lyrics5
  • Oba Dutu Mul Dine Lyrics5
  • Wen Wenna Nam Lyrics8
  • View All Songs8

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43