Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Idunil Chathuranga
  3. Oba Dutu Mul Dine Lyrics

Oba Dutu Mul Dine Lyricsby
Idunil Chathuranga

Oba Dutu Mul Dine - Singer, Lyricist & Composer

Oba Dutu Mul Dine Lyrics in Sinhala (ඔබ දුටු මුල් දිනෙ ගී පද) and English by Idunil Chathuranga, written by Chanaka Madumal and composed by Prabhath Vimalasiri. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Oba Dutu Mul Dine
SINGER
Idunil Chathuranga
LYRICIST
Chanaka Madumal
COMPOSER
Prabhath Vimalasiri
VIEWS
5

Oba Dutu Mul Dine Lyrics

Oba dutu mul dine ma sitha oba wetha paavi giya lande 
Adare ma sithe palamuven danuna mage hada pathule 
Oba mage kara gannata ma sitha dan sithami diva rae 
Adare namen api dedena dan ekwi imuda lande

Ma sitha thula dan oba gena senehasa uthura yawi lande 
Ape adaraye mawatha meya we mage priya ladune 
Semada wen nowi api denna dan imu me adaraye 
Oba mage wi ma obage wi jeewana divi gamane

Obe adara sitha me dan ma wetha lan wuwa da lande 
Api dedenage adara mampetha meyado mage ladune 
Semada sathutin api denna dan imu me divi gamane 
Adara sitha thula api denna dan thani wemu priya ladune

Oba dutu mul dine ma....

ඔබ දුටු මුල් දිනෙ ගී පද

ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ 
ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ හද පතුලේ 
ඔබ මගේ කර ගන්නට මා සිත දැන් සිතමි දිවා රැයේ 
ආදරේ නාමෙන් අපි දෙදෙනා දැන් එක්වි ඉමුද ලඳේ

මා සිත තුල දැන් ඔබ ගැන සෙනෙහස උතුරා යාවි ලඳේ 
අපේ ආදරයේ මාවත මෙය වේ මාගේ ප්‍රිය ලඳුනේ 
සැමදා වෙන් නොවි අපි දෙන්නා දැන් ඉමු මේ ආදරයේ 
ඔබ මාගේ වි මා ඔබගේ වි ජීවන දිවි ගමනේ 

ඔබෙ ආදර සිත මේ දැන් මා වෙත ලං වූවා ද ලඳේ 
අපි දෙදෙනාගේ ආදර මංපෙත මෙයදෝ මගේ ලඳුනේ 
සැමදා සතුටින් අපි දෙන්නා දැන් ඉමු මේ දිවි ගමනේ 
ආදර සිත තුල අපි දෙන්නා දැන් තනි වෙමු ප්‍රිය ලඳුනේ 

ඔබ දුටු මුල් දිනෙ මා....

Frequently Asked Questions

Who sang Oba Dutu Mul Dine?

Idunil Chathuranga performed Oba Dutu Mul Dine. Idunil Chathuranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Oba Dutu Mul Dine lyrics?

The lyrics for Oba Dutu Mul Dine were written by Chanaka Madumal. Chanaka Madumal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Oba Dutu Mul Dine?

Prabhath Vimalasiri composed the music for Oba Dutu Mul Dine. Prabhath Vimalasiri is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Oba Dutu Mul Dine lyrics?

You can find the Oba Dutu Mul Dine lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Dutu Mul Dine?

Oba Dutu Mul Dine has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ දුටු මුල් දිනෙ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ දුටු මුල් දිනෙ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Oba Dutu Mul Dine LyricsOba Dutu Mul Dine Lyrics Englishඔබ දුටු මුල් දිනෙඔබ දුටු මුල් දිනෙ ගීතයේ පද පෙළLyrics With TransliterationIdunil Chathuranga SongsIdunil Chathuranga LyricsChathuranga LyricsPrabhath Vimalasiri ComposerChanaka Madumal Lyricist

Comments

ShareShare "Oba Dutu Mul Dine" by Idunil Chathuranga

Song Video

More from Idunil Chathuranga

  • Adarei Adarei Lyrics8
  • Awasana Theerane Obe Lyrics8
  • Boru Premaya Lyrics8
  • Hela Puthra (Hela Deshaye) Lyrics4
  • Kauruda Me Dewagana Lyrics7
  • Mage Oya (Shalani Shalani) Lyrics5
  • Wen Wenna Nam Lyrics8
  • View All Songs8

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43