Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Idunil Chathuranga
  3. Boru Premaya Lyrics

Boru Premaya LyricsbyIdunil Chathuranga

Boru Premaya Lyrics in Sinhala (බොරු ප්‍රේමය ගී පද) and English by Idunil Chathuranga, written by Dinush Mangala and composed by Asanka Kumara. This page includes the Sinhala lyrics and English transliteration. Boru Premaya is a Sinhala song performed by Idunil Chathuranga with lyrics penned by Dinush Mangala and music composed by Asanka Kumara. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.

Details about the song Boru Premaya including singer, lyricist, composer, and view count
SONGBoru Premaya
SINGERIdunil Chathuranga
LYRICISTDinush Mangala
COMPOSERAsanka Kumara
VIEWS9
UPDATEDJuly 4, 2025

Boru Premaya Lyrics

Boru premaye petali sitina nangiye
Vinasha kara ganne ai obe jeevithe
Striyakage athi vatinama vasthuva
Boru pemakata bili denne kumatada
Obage pemvatha oba vetha paminai
Kamaye doragulu vivara karagena
Kath kawuruwath nomathi kamaraye
Nuba monawa karannada mage nageniyane
Susinidu sayane oba sathapa nangiye
Pathivatha kelasai kaman matha vi
Dina sathi gevi gosa mase lan ve
Obe adare dan ohuta epa ve
Boru veradi patava oba vetha ohu ada
Oba maga hara yai nohadhunana vilasin
Ohuge premaya vena kenekun hata
Aithiva atha ada dinaye nangiye
Oba eda deparak nohitha kala varade
Petali inne obamai nangiye
Oba vagema thawath sahodariyan pirisak
Me kamathurayage bahata ekaga vi
Thama pathivatha nathi karagena aethda

Kamaya raja vena me kaliyugaye
Kamaya ves gath premaye petali
Jeevitha bili gena yana me yugaye
Hediyalla bola nage male

Kamaya raja vena me kaliyugaye
Ahinsaka kellan amaruwe noda
Kohoma hari hithala hediyan malliye
Umbage kamaye pahasa vidinnata
Ahinsaka jeevitha bili ganne ai
Hediyalla danvath malliye nangiye

Kamaya raja vena me kaliyugaye....

බොරු ප්‍රේමය ගී පද

බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ 
විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ 
ස්ත්‍රීයකගේ ඇති වටිනම වස්තුව 
බොරු පෙමකට බිලි දෙන්නේ කුමටද 
ඔබගේ පෙම්වතා ඔබ වෙත පැමිණෙයි 
කාමයේ දොරගුළු විවර කරාගෙන 
කාත් කවුරුවත් නොමැති කාමරයේ 
නුඹ මොනවා කරන්නද මගේ නැගනියනේ 
සුසිනිඳු සයනේ ඔබ සතපා නංගියෙ 
පතිවත කෙලසයි කාමෙන් මත් වී 
දින සති ගෙවි ගොස් මාසේ ලං වේ 
ඔබෙ ආදරෙ දැන් ඔහුට එපා වේ 
බොරු වැරදි පටවා ඔබ වෙත ඔහු අද 
ඔබ මග හැර යයි නොහඳුනන විලසින් 
ඔහුගේ ප්‍රේමය වෙන කෙනෙකුන් හට 
අයිතිව ඇත අද දිනයෙ නංගියේ 
ඔබ එදා දෙපාරක් නොහිතා කල වරදේ 
පැටලි ඉන්නේ ඔබමයි නංගියේ 
ඔබ වාගේම තවත් සහෝදරියන් පිරිසක් 
මේ කාමාතුරයාගෙ බහට එකග වී 
තම පතිවත නැති කරගෙන ඇත්ද 

කාමය රජ වෙන මේ කලියුගයේ 
කාමය වෙස් ගත් ප්‍රේමයේ පැටලී 
ජීවිත බිලි ගෙන යන මේ යුගයේ 
හැදියල්ලා බොල නගේ මලේ 

කාමය රජ වෙන මේ කලියුගයේ 
අහිංසක කෙල්ලන් අමාරුවෙ නොදා 
කොහොම හරි හිතලා හැදියන් මල්ලියේ 
උඹගේ කාමයේ පහස විදින්නට 
අහිංසක ජීවිත බිලි ගන්නේ ඇයි 
හැදියල්ලා දැන්වත් මල්ලියේ නංගියේ 

කාමය රජ වෙන මේ කලියුගයේ....

Related Songs and Tags

Boru Premaya LyricsBoru Premaya Lyrics Englishබොරු ප්‍රේමයබොරු ප්‍රේමය ගීතයේ පද පෙළLyrics With TransliterationIdunil Chathuranga SongsIdunil Chathuranga LyricsChathuranga LyricsAsanka Kumara ComposerDinush Mangala Lyricist

Comments

ShareShare "Boru Premaya" by Idunil Chathuranga

Song Video

More from Idunil Chathuranga

  • Adarei Adarei Lyrics9
  • Awasana Theerane Obe Lyrics13
  • Hela Puthra (Hela Deshaye) Lyrics4
  • Kauruda Me Dewagana Lyrics7
  • Mage Oya (Shalani Shalani) Lyrics7
  • Oba Dutu Mul Dine Lyrics7
  • Wen Wenna Nam Lyrics9
  • View All Songs8

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    132
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    53
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    37
  • Rambari LyricsLahiru Perera
    37
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    37
  • Rata Thiyala Amadapu Mage Hith Maluwe LyricsAruna Thamel
    32
  • Amma Kiyala Baha Thorana LyricsJude Rogans
    30
  • Mage Heena Hitha Langa Dangakari LyricsMilinda Sandaruwan
    29