Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Idunil Chathuranga
  3. Awasana Theerane Obe Lyrics

Awasana Theerane Obe Lyricsby
Idunil Chathuranga

Awasana Theerane Obe - Singer, Lyricist & Composer

Awasana Theerane Obe Lyrics in Sinhala (අවසාන තීරණේ ඔබෙ ගී පද) and English by Idunil Chathuranga, written by Idunil Chathuranga and composed by Dimuthu Perera. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Awasana Theerane Obe
SINGER
Idunil Chathuranga
LYRICIST
Idunil Chathuranga
COMPOSER
Dimuthu Perera
VIEWS
8

Awasana Theerane Obe Lyrics

avasana theerane obe wenweema nam magen 
nawathanne kohoma man mage raththaran 
methewak kalak mema boruwen rawathuna 
panatath wadaa hugak pem keruwa man sada 

hemadama sathutinma inna ohu langin 
ma thaniyama innam miyena thura ithin 

paasal kaalaye bandi pema binda dama 
oba ada yanna yai ma thani kara dama 
hemadama pem kale ma obetamai sada 
eth oba yanna yai boru chodanawa karala 

hemadama sathutinma inna ohu langin 
ma thaniyama innam miyena thura ithin 

oba mage welaa sitiye digu kalak pura 
dan ithin hugak aathai ma langin oyaa 
ohu langinma nawathi inna miyena thura 
daivaye liyanna ahethe ohutamai oyaa 

hemadama sathutinma inna ohu langin 
ma thaniyama innam miyena thura ithin 

avasana theerane obe.... 

(hemadama sathutinma inna ohu langin 
ma thaniyama innam miyena thura ithin...//)

අවසාන තීරණේ ඔබෙ ගී පද

අවසාන තීරණේ ඔබෙ වෙන්වීම නම් මගෙන් 
නවතන්නෙ කොහොම මං මගෙ රත්තරන් 
මෙතුවක් කලක් මෙමා බොරුවෙන් රැවටුනා 
පණටත් වඩා හුඟක් පෙම් කෙරුවා මං සදා 

හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් 

පාසල් කාලයේ බැඳි පෙම බිඳ දමා 
ඔබ අද යන්න යයි මා තනි කර දමා 
හැමදාම පෙම් කලේ මා ඔබටමයි සදා 
එත් ඔබ යන්න යයි බොරු චෝදනා කරලා 
 
හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් 

ඔබ මගෙ වෙලා සිටියෙ දිගු කලක් පුරා 
දැන් ඉතින් හුඟක් ඈතයි මා ලඟින් ඔයා 
ඔහු ලඟින්ම නැවතී ඉන්න මියෙනා තුරා 
දෛවයේ ලියන්න ඇත්තේ ඔහුටමයි ඔයා 

හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින් 

අවසාන තීරණේ ඔබෙ.... 

(හැමදාම සතුටින්ම ඉන්න ඔහු ලඟින් 
මා තනියම ඉන්නම් මියෙනා තුරා ඉතින්...//)

Frequently Asked Questions

Who sang Awasana Theerane Obe?

Idunil Chathuranga performed Awasana Theerane Obe. Idunil Chathuranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Awasana Theerane Obe lyrics?

The lyrics for Awasana Theerane Obe were written by Idunil Chathuranga. Idunil Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Awasana Theerane Obe?

Dimuthu Perera composed the music for Awasana Theerane Obe. Dimuthu Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Awasana Theerane Obe lyrics?

You can find the Awasana Theerane Obe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Awasana Theerane Obe?

Awasana Theerane Obe has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අවසාන තීරණේ ඔබෙ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අවසාන තීරණේ ඔබෙ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Awasana Theerane Obe LyricsAwasana Theerane Obe Lyrics Englishඅවසාන තීරණේ ඔබෙඅවසාන තීරණේ ඔබෙ ගීතයේ පද පෙළLyrics With TransliterationIdunil Chathuranga SongsIdunil Chathuranga LyricsChathuranga LyricsDimuthu Perera ComposerIdunil Chathuranga Lyricist

Comments

ShareShare "Awasana Theerane Obe" by Idunil Chathuranga

Song Video

More from Idunil Chathuranga

  • Adarei Adarei Lyrics8
  • Boru Premaya Lyrics8
  • Hela Puthra (Hela Deshaye) Lyrics4
  • Kauruda Me Dewagana Lyrics7
  • Mage Oya (Shalani Shalani) Lyrics5
  • Oba Dutu Mul Dine Lyrics5
  • Wen Wenna Nam Lyrics8
  • View All Songs8

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43