Kauruda Me Dewagana
Kauruda Me Dewagana Lyrics
Kawuruda me devangana kawuruda me devangana
Kawuruda me devangana kawuruda me devangana
Mal varga kotiyak lova pura thibunath
Me lada se rumath malak kohevath thibeda
Kawuruda me devangana kawuruda me devangana
Kawuruda me devangana kawuruda me devangana
Pinna pava obava allu vita
Seethala ivasagannata bari vevi
Malak pava obava allu vita
Thavath malak kiya sitha ravetenu niyathai
Amruthaya panaya kala vita maranaya nometha
Amruthaya da epa ve obema lassana dakina vita
Mage jeevitha kalaya purama adaren obava rakimi
Kawuruda me devangana kawuruda me devangana
Kawuruda me devangana kawuruda me devangana
Ladune obe neth diya suliak vaniya
Ehi ma gilemin obe neth thula rademi
Ladune obe nama oruvak vaniya
Ehi ma gaman kara goda bimata yami
Obe pa salabata ran paligu ekathu karami ma
Ran paligu nathi vita ma neth ekathu karami ma
Mage jeevitha kalaya purama adaren obava rakimi
Kawuruda me devangana kawuruda me devangana
Kawuruda me devangana kawuruda me devangana
Mal varga kotiyak lova pura thibunath
Me lada se rumath malak kohevath thibeda
Kawuruda me devangana kawuruda me devangana
Kawuruda me devangana kawuruda me devangana
කවුරුද මේ දෙවඟන ගී පද
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
මල් වර්ග කෝටියක් ලොව පුරා තිබුනත්
මේ ලද සේ රූමත් මලක් කොහෙවත් තිබේද
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
පින්න පවා ඔබව ඇල්ලු විට
සීතල ඉවසා ගන්නට බැරි වේවි
මලක් පවා ඔබව ඇල්ලු විට
තවත් මලක් කියා සිතා රැවෙටෙනු නියතයි
අමෘතය පානය කල විට මරණය නොමැත
අමෘතය ද එපා වේ ඔබේ ලස්සන දකිනා විට
මගේ ජීවිත කාලය පුරාම ආදරයෙන් ඔබ රකිමි
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
ලදුනේ ඔබේ නෙත් දිය සුලියක් වැනිය
එහි මා ගිලෙමින් ඔබේ නෙත් තුල රැදෙමි
ලදුනේ ඔබේ නම ඔරුවක් වැනිය
එහි මා ගමන් කර ගොඩ බිමට යමි
ඔබේ පා සලබට රන් පළිගු එකතු කරමි මා
රං පලිගු නැති විට මා නෙත් එකතු කරමි මා
මගේ ජීවිත කාලය පුරාම ආදරයෙන් ඔබ රකිමි
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
මල් වර්ග කෝටියක් ලොව පුරා තිබුනත්
මේ ලද සේ රූමත් මලක් කොහෙවත් තිබේද
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන
Frequently Asked Questions
Who sang Kauruda Me Dewagana?
Idunil Chathuranga performed Kauruda Me Dewagana. Idunil Chathuranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kauruda Me Dewagana lyrics?
The lyrics for Kauruda Me Dewagana were written by Prasanna Kodithuwakku. Prasanna Kodithuwakku is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Kauruda Me Dewagana?
Dammika Kulathunga composed the music for Kauruda Me Dewagana. Dammika Kulathunga is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Kauruda Me Dewagana complete lyrics?
You can find the complete Kauruda Me Dewagana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kauruda Me Dewagana?
Kauruda Me Dewagana has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කවුරුද මේ දෙවඟන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කවුරුද මේ දෙවඟන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kauruda Me Dewagana" or discuss the lyrics with other music lovers.
Song Video
More from Idunil Chathuranga
- Adarei Adarei Lyrics2 views
- Awasana Theerane Obe Lyrics1 views
- Boru Premaya Lyrics2 views
- Hela Puthra (Hela Deshaye) Lyrics3 views
- Mage Oya (Shalani Shalani) Lyrics0 views
- Oba Dutu Mul Dine Lyrics1 views
- Wen Wenna Nam Lyrics0 views
- View All Songs8 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views