Mage Oya (Shalani Shalani)
Mage Oya (Shalani Shalani) Lyrics
Mage oya hebahin thawat
dutuwe nethath ma sithin adarei
dennako obe adare ithin
ma namin sanda diwurala
Shalani.... Shalani mage Shalani
dennako ithin adare obe
ma namin sanda diwurala
obe adare thawat sithin pathanemi mema
ennako ithin oya adarei kiya...
Me lowe hamuwela adaren api sanda
hidimuko pemin bandila
ennako ithin adare kiya
ma soya oya piyambala
Shalani.... Shalani mage Shalani
ennako ithin adarei kiya
ma soya oya piyambala
deka ganna oya muhun maga balami ma desa
ennako ithin oya adarei kiya...
ennako ithin ma soya oya
adarei kiya..... piyambala...
මාගේ ඔයා (ශාලනි ශාලනි) ගී පද
මාගේ ඔයා හැබැහින් තවත්
දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි
දෙන්නකො ඔබේ ආදරේ ඉතින්
මා නමින් සඳා දිවුරලා
ශාලනි.... ශාලනි මගේ ශාලනි
දෙන්නකො ඉතින් ආදරේ ඔබේ
මා නමින් සඳා දිවුරලා
ඔබේ ආදරේ තවත් සිතින් පතනෙමි මෙමා
එන්නකො ඉතින් ඔයා ආදරෙයි කියා...//
මේ ලොවේ හමුවෙලා ආදරෙන් අපි සඳා
හිදිමුකො පෙමින් බැඳිලා
එන්නකො ඉතින් ආදරේ කියා
මා සොයා ඔයා පියඹලා
ශාලනි.... ශාලනි මගේ ශාලනි
එන්නකො ඉතින් ආදරෙයි කියා
මා සොයා ඔයා පියඹලා
දැක ගන්න ඔය මුහුණ මග බලමි මා දෑස
එන්නකො ඉතින් ඔයා ආදරෙයි කියා...//
එන්නකො ඉතින් මා සොයා ඔයා
ආදරෙයි කියා..... පියඹලා...
Frequently Asked Questions
Who sang Mage Oya (Shalani Shalani)?
Idunil Chathuranga performed Mage Oya (Shalani Shalani). Idunil Chathuranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mage Oya (Shalani Shalani) lyrics?
The lyrics for Mage Oya (Shalani Shalani) were written by Shalani Senanayake. Shalani Senanayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mage Oya (Shalani Shalani)?
Pathum Kaushalya composed the music for Mage Oya (Shalani Shalani). Pathum Kaushalya is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mage Oya (Shalani Shalani) complete lyrics?
You can find the complete Mage Oya (Shalani Shalani) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Oya (Shalani Shalani)?
Mage Oya (Shalani Shalani) has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මාගේ ඔයා (ශාලනි ශාලනි) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මාගේ ඔයා (ශාලනි ශාලනි) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mage Oya (Shalani Shalani)" or discuss the lyrics with other music lovers.
Song Video
More from Idunil Chathuranga
- Adarei Adarei Lyrics2 views
- Awasana Theerane Obe Lyrics1 views
- Boru Premaya Lyrics2 views
- Hela Puthra (Hela Deshaye) Lyrics3 views
- Kauruda Me Dewagana Lyrics3 views
- Oba Dutu Mul Dine Lyrics1 views
- Wen Wenna Nam Lyrics0 views
- View All Songs8 songs
Popular Songs This Week
- 177 views
- 107 views
- 90 views
- 72 views
- 64 views
- 56 views
- 50 views
- 48 views
- 43 views
- 42 views