Wen Wenna Nam Lyrics in Sinhala (වෙන් වෙන්න නම් ගී පද) and English by Idunil Chathuranga, written by Idunil Chathuranga and composed by Chamith Sirimanna. This page includes the Sinhala lyrics and English transliteration. Wen Wenna Nam is a Sinhala song performed by Idunil Chathuranga and music composed by Chamith Sirimanna. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Wen Wenna Nam |
|---|---|
| SINGER | Idunil Chathuranga |
| LYRICIST | Idunil Chathuranga |
| COMPOSER | Chamith Sirimanna |
| VIEWS | 9 |
| UPDATED |
Ven venna nam melesin
Lan vuye ai ladune
Mava herada yannata
Varada kiwa mena mage
Me lesin numba ma hata
Duk denne ai ladune
Numbage sathuta ohu nam
Samugena yannam man
Ven venna nam melesin....
Raa diva sitin ma vidvami semada
Adare namayen ravatunemi ma melesin
Jivithe pavathina thuravata numba aye
Ennepa ma vetha nam
Numbe boru senehe paemata
Ven venna nam melesin....
Veradune matai kiya therune dan tamai
Oba mage lokayen sadahatama yanu menavi
Sansare mathu bhavaye ennepa ma vetha nam
Oba dunna vedana videvva athi mama dan
Ven venna nam melesin....
Me lesin numba ma hata....
Ven venna nam melesin....වෙන් වෙන්න නම් මෙලෙසින්
ලං වූයේ ඇයි ලඳුනේ
මාව හැරදා යන්නට
වරද කිව මැන මාගේ
මේ ලෙසින් නුඹ මා හට
දුක් දෙන්නේ ඇයි ලඳුනේ
නුඹගේ සතුට ඔහු නම්
සමුගෙන යන්නම් මං
වෙන් වෙන්න නම් මෙලෙසින්....
රෑ දිවා සිතින් මා විදවමි සෑමදා
ආදරේ නාමයෙන් රැවටුනෙමි මා මෙලෙසින්
ජීවිතේ පවතිනා තුරාවට නුඹ ආයේ
එන්නෙපා මා වෙත නම්
නුඹේ බොරු සෙනෙහෙ පෑමට
වෙන් වෙන්න නම් මෙලෙසින්....
වැරදුනේ මටයි කියා තේරුනේ දැන් තමයි
ඔබ මගේ ලෝකයෙන් සදහටම යනු මැනවි
සංසාරේ මතු භවයේ එන්නෙපා මා වෙත නම්
ඔබ දුන්නු වේදනා විදෙව්වා ඇති මම දැන්
වෙන් වෙන්න නම් මෙලෙසින්....
මේ ලෙසින් නුඹ මා හට....
වෙන් වෙන්න නම් මෙලෙසින්....