Oya Dinnane Na Lyrics
“Oya dinanne nae aadare mage” (ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ): Oya Dinnane Na (ඔයා දිනන්නේ නෑ) lyrics, a Sinhala heartbreak song sung by Nadini Premadasa, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා දිනන්නේ නෑ ගී පද, and many know it simply as Oya dinanne.
| SONG | Oya Dinnane Na |
|---|---|
| SINGER | Nadini Premadasa |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Oya Dinnane Na Lyrics Singlish
Oya dinanne nae aadare mage
Mulaave yanne nae jeevithe mage
Aadarek vedanaava aaye one nae mata nam
Premavanthiyek velaa susum helanna one nae mata nam...
Aadaren lanvela vedanaa vindemi
Divuralaa kiyanemi maa obe novenemi
Aadare vedanaa maa handinemi...
(Dutuvaa heenayak man aadare namin
Heenayakma vu kisidaa sabaa novu...//)
Jeevithe vedanaa saagare maa maranna vu
Mata aayemath paradinna bae aadaren...
Aadaren lanvela...
(Maa nethin midi oba yanna maa priye
Sabaa venne nae oya aadare situm...//)
Jeevithe oba pathaa kavuru ho me lo thale athi
Subha praarthanaa karami mage hadavathin...
Aadaren lanvela...//ඔයා දිනන්නේ නෑ ගී පද
ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ
මුලාවේ යන්නේ නෑ ජීවිතේ මගේ
ආදරේක වේදනාව ආයේ ඕනේ නෑ මට නම්
ප්‍රේමවන්තියෙක් වෙලා සුසුම් හෙලන්න ඕන නෑ මට නම්...
ආදරෙන් ළංවෙලා වේදනා වින්දෙමි
දිව්රලා කියන්නෙමි මා ඔබේ නොවෙන්නෙමි
ආදරේ වේදනා මා හැඳින්නෙමි...
(දුටුවා හීනයක් මං ආදරේ නමින්
හීනයක්ම වූ කිසිදා සැබෑ නොවූ...//)
ජීවිතේ වේදනා සාගරේ මා මරන්න වූ
මට ආයෙමත් පරදින්න බෑ ආදරෙන්...
ආදරෙන් ළංවෙලා...
(මා නෙතින් මිදී ඔබ යන්න මා ප්‍රියේ
සැබෑ වෙන්නේ නෑ ඔය ආදරේ සිතුම්...//)
ජීවිතේ ඔබ පතා කව්රු හෝ මේ ලෝ තලේ ඇති
සුභ ප්‍රාර්ථනා කරමි මගේ හදවතින්...
ආදරෙන් ළංවෙලා...//
Related Songs and Tags
Oya Dinnane Na LyricsOya Dinnane Na Lyrics Englishඔයා දිනන්නේ නෑඔයා දිනන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNadini Premadasa SongsNadini Premadasa LyricsPremadasa LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist