Gajaman Nona Lyrics
“denipitiye nuga ruka vaage pema peralaa kavi sitha maage” (දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි සිත මාගේ), Gajaman Nona (ගජමන් නෝනා) lyrics: a Sinhala folk song sung by Clewz and Nadini Premadasa, with words by Wasantha Dukgannarala and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as denipitiye nuga, and in Sinhala it is ගජමන් නෝනා ගී පද.
| SONG | Gajaman Nona |
|---|---|
| SINGER | Clewz, Nadini Premadasa |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Iraj |
| CATEGORY | Folk |
| VIEWS | 39 |
| UPDATED |
Gajaman Nona Lyrics Singlish
(kavi taaleta gayanaa mama wennada gajaman nona...//)
denipitiye nuga ruka vaage pema peralaa kavi sitha maage
(eka raayakata liyanaa kavi raesakata eliveta ona...//)
(langata kathaa kara muna balaagena aala kathaa kiyana...//)
(ruupe vashee goda gaala kadagena paara puraa duwanaa...//)
(kavi taaleta gayanaa mama wennada gajaman nona...//)
denipitiye nuga ruka vaage pema peralaa kavi sitha maage
(eka raayakata liyanaa kavi raesakata eliveta ona...//)
Rap
(aelapaatha soyaa gini yahanaa mama raeka bala sitiyaa...//)
(langapaatha nisaa dura boma giyaa mama daela bindi thibunaa...//)
(kavi taaleta gayanaa mama wennada gajaman nona...//)
denipitiye nuga ruka vaage peralaa kavi sitha maage
eka raayakata liyanaa kavi raesakata eliveta ona
(kavi taaleta gayanaa mama wennada gajaman nona...//)ගජමන් නෝනා ගී පද
(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)
දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි සිත මාගේ
(එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා...//)
(ලඟට කතා කර මූන බලාගෙන ආල කතා කියනා...//)
(රූපෙ වශී ගොඩ ගාල කඩාගෙන පාර පුරා දුවනා...//)
(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)
දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි සිත මාගේ
(එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා...//)
Rap
(ඇලපාත සොයා ගිනි යහන මම රෑක බලා සිටියා...//)
(ලඟපාත නිසා දුර බෝම ගියා මම දෑල බිඳී තිබුනා...//)
(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)
දෙනිපිටියේ නුග රුක වාගේ පෙරලා කවි සිත මාගේ
එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා
(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)Performances of Gajaman Nona
Cover versions, live performances, and reality-show contestant performances of “Gajaman Nona” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gajaman Nona LyricsGajaman Nona Lyrics Englishගජමන් නෝනාගජමන් නෝනා ගීතයේ පද පෙළLyrics With TransliterationClewz SongsClewz LyricsIraj ComposerWasantha Dukgannarala Lyricist