Bajaw Kamare Lyrics by Clewz
Bajaw Kamare (බජව් කාමරේ) is a Sinhala song sung by Clewz. The lyrics were written by Indika Wickramanayake. This page presents the Bajaw Kamare lyrics in Sinhala script (බජව් කාමරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bajaw Kamare |
|---|---|
| SINGER | Clewz |
| LYRICIST | Indika Wickramanayake |
| COMPOSER | Clewz |
| VIEWS | 138 |
| UPDATED |
Bajaw Kamare Lyrics
Padam karannadda amma bara bare
Pokat eke salli nadda mara jaramare
Kella daala yanna gihilla nadda adare
Karadara makala daana meka kamare
(Bajaw kamare kleviyage bajaw kamare...///)
Friday Saturday everyday api set wenne
Kata wedi malli enna saddeta kiyamu onna
Hada wada daala natana nangi epa nawattanna
Nangige dance hodai kleviyage sindu rasai
Weel walin baehala enna epa nikan balan inna
(Hithe thiyena duk peeda amathak karamu meya
Okkoma ekatu wela natamu sathutu wela...//)
Padam karannadda amma......
Sathutai dan ape hithe pirenne
Kalaya yai naene angata daenenne
Loku podikam kawda gaanata gannne
Kamare api hamoma eka wagenne
Karala modakam katada weradila naethe
Inna me tike sathutin kal gewapenne
Gahapan hadata kadala dolki break pala machan
Hithe thiyena thara maraha okkoma hala dama
Klevi ayiyage bajaw daana kamare
Me mallige rapak medin witak kaala
Natapan mage yaluwe
Wawulo wage rata tamai ape kollo eli bahinne
Hayen passe tamai me dolki raban tiyun wenne
Sarigama awulak nae bajaw digri gahala inne
Lajja naetuw natapan meka kleviyage kamare
(Bajaw kamare kleviyage bajaw kamare...///)
Friday Saturday everyday api set wenneබජව් කාමරේ ගී පද
පාඩම් කරන්නැද්ද අම්මා බර බරේ
පොකට් එකේ සල්ලි නැද්ද මාර ජරමරේ
කෙල්ල දාලා යන්න ගිහින් නැද්ද ආදරේ
කරදර මකලා දාන මේක කාමරේ
(බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ...///)
friday saturday everyday අපි සෙට් වෙන්නේ
කට වැඩි මල්ලි එන්න සද්දෙට කියමු ඔන්න
හැඩ වැඩ දාලා නටන නංගි එපා නවත්තන්න
නංගිගේ dance හොඳයි ක්ලෙවියගෙ සින්දු රසයි
වීල් වලින් බැහැලා එන්න එපා නිකන් බලං ඉන්න
(හිතේ තියෙන දුක් පීඩා අමතක කරමු මෙයා
ඔක්කොම එකතු වෙලා නටමු සතුටු වෙලා...//)
පාඩම් කරන්නැද්ද අම්මා......
සතුටයි දැන් අපෙ හිතේ පිරෙන්නේ
කාලය යයි නෑනේ ඇඟට දැනෙන්නේ
ලොකු පොඩිකම් කවුද ගානට ගන්නේ
කාමරෙ අපි හැමෝම එක වාගේනේ
කරලා මෝඩකම් කාටද වැරදිලා නැත්තේ
ඉන්න මේ ටිකේ සතුටින් කල් ගෙවපන්නේ
ගහපන් හැඩට කඩලා ඩොල්කි බ්‍රේක් පලා මචං
හිතේ තියෙන තරහ මරහ ඔක්කොම හලා දමා
ක්ලෙවි අයියගෙ බජව් දාන කාමරේ
මේ මල්ලිගෙ රැපක් මැදින් විටක් කාලා
නටපන් මගෙ යාලුවේ
වවුලො වගේ රෑට තමයි අපේ කොල්ලො එලි බහින්නෙ
හයෙන් පස්සෙ තමයි මේ ඩොල්කි රබන් ටියුන් වෙන්නෙ
සරිගම අවුලක් නෑ බජව් ඩිග්රි ගහලා ඉන්නෙ
ලැජ්ජ නැතුව නටපන් මේක ක්ලෙවියගෙ කාමරේ
(බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ...///)
friday saturday everyday අපි සෙට් වෙන්නේPerformances of Bajaw Kamare
Cover versions, live performances, and reality-show contestant performances of “Bajaw Kamare” on YouTube.
Live Performances · 3
Cover Versions · 5
▶Coverලාලිත රූපේ# සිංහල පැරණි ගී@සිතාරා බජව් කාමරේසිතාරා බජව් කාමරේ sithara bajau kabara
▶Coverලයිලා|Laiyla l@bajawkamare7632බජව් කාමරේ ( Bajaw Kamare )
▶CoverEda Raa Guwan Thotupaledi | එදා රෑ ගුවන් තොටුපලේදී || Bajaw KamareASI CREATIONS 🎶
▶CoverPiyamanne | පියමැන්නේ || Bajaw KamareASI CREATIONS 🎶
▶CoverParu Palamen Kolabata | පාරු පාලමෙන් කොළඹට || Bajaw KamareASI CREATIONS 🎶
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bajaw Kamare LyricsBajaw Kamare Lyrics Englishබජව් කාමරේබජව් කාමරේ ගීතයේ පද පෙළLyrics With TransliterationClewz SongsClewz LyricsClewz ComposerIndika Wickramanayake Lyricist


