Obatai Yeheliye Lyrics
“Pera sasare sewwa eyaa, atha avidin obawa soyaa” (පෙර සසරේ සෙව්වා එයා, ඇත ඇවිදින් ඔබව සොයා): Obatai Yeheliye (ඔබටයි යෙහෙළියේ) lyrics, a Sinhala song about friendship sung by Nadini Premadasa, with words by Chandradasa Fernando and music by Lanthra Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Pera sasare, and in Sinhala it is ඔබටයි යෙහෙළියේ ගී පද.
| SONG | Obatai Yeheliye |
|---|---|
| SINGER | Nadini Premadasa |
| LYRICIST | Chandradasa Fernando |
| COMPOSER | Lanthra Perera |
| CATEGORY | Friendship, Wedding |
| VIEWS | 289 |
| UPDATED |
Obatai Yeheliye Lyrics Singlish
Pera sasare sewwa eyaa - atha avidin obawa soyaa
Aasiri gee rawu dena mangala mohotin pathuman itu wenawa
Samanala yauwana samaye - mithuriye oba situ pathu se
Aadaraye sihinaya eliwena mohotin hasarel supipenawa
Obatai yeheliye suba pathuman mage
Piya mana yannako senasille elabena suba nakathe
Senehasa neethi surakewa duk kandulal nima wewa
Jeevitaye somnasa widimin ohuge sevenehi sarasenawa
Ape mithudam nomakewa yali pera men hamu wewa
Me sasare sarana thuru oba dedena satute saradewa
Obatai yeheliye suba pathuman mage
Piyamana yannako senasille elabena suba nakathe...
Obatai yaheliye suba pathuman mage
Piyamana yannako senasille elabena suba nakathe
Piyamana yannako senasille ohu athagena suba nakatheඔබටයි යෙහෙළියේ ගී පද
පෙර සසරේ සෙව්වා එයා - ඇත ඇවිදින් ඔබව සොයා
ආසිරි ගී රැවූ දෙන මංගල මොහොතින් පැතුමන් ඉටු වෙනවා
සමනල යෞවන සමයේ - මිතුරියේ ඔබ සිතු පැතු සේ
ආදරයේ සිහිනය එළිවන මොහොතින් හසරැල් සුපිපෙනවා
ඔබටයි යෙහෙළියේ සුබ පැතුමන් මගේ
පිය මැන යන්නකෝ සැනසිල්ලේ එළඹෙන සුබ නැකතේ
සෙනෙහස නීති සුරකේවා දුක් කඳුළැල් නිම වේවා
ජීවිතයේ සොම්නස විදිමින් ඔහුගේ සෙවෙනෙහි සැරසෙනවා
අපෙ මිතුදම් නොමකෙවා යලි පෙර මෙන් හමු වේවා
මේ සසරේ සරනා තුරු ඔබ දෙදෙනා සතුටේ සැරදේවා
ඔබටයි යෙහෙළියේ සුබ පැතුමන් මගේ
පියමැන යන්නකෝ සැනසිල්ලේ එළබෙන සුබ නැකතේ...
ඔබටයි යහෙලියේ සුබ පැතුමන් මගේ
පියමන යන්නකෝ සැනසිල්ලේ එළඹෙන සුබ නැකතේ
පියමැන යන්නකෝ සැනසිල්ලේ ඔහු අතගෙන සුබ නැකතේ
Performances of Obatai Yeheliye
Cover versions, live performances, and reality-show contestant performances of “Obatai Yeheliye” on YouTube.
Cover Versions · 8
▶CoverObatai Yeheliye | Nadini Premadasa | Official Music Audio | MEntertainmentsM Entertainments
▶CoverObatai Yeheliye - Nadini Premadasa HQ original songchrishma fernando
▶CoverObatai Yeheliye Guitar Chords (Karoke) -Nadini PremadasaOshan Sandeepa ♪
▶CoverObatai yeheliye. ඔබටයි යෙහෙළියේCheloChannel
▶CoverObatai Yeheliye - Nadini Premadasa Acapella Version By Sam JacksonSam Jackson
▶Coverඔබටයි යෙහෙළියේ. පෙර සසරේ. Weddding Surprise song for friend.original Nadini Premadasa..Obatai yeheliCheloChannel
▶CoverObatai Yeheliye( ඔබටයි යෙහෙළියේ~ Nadini PremadasaChandradasa Fernando Lyrics Official
▶CoverObatai Yeheliye - Wedding SongJuliana Stephanie
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obatai Yeheliye LyricsObatai Yeheliye Lyrics Englishඔබටයි යෙහෙළියේඔබටයි යෙහෙළියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadini Premadasa SongsNadini Premadasa LyricsPremadasa LyricsLanthra Perera ComposerChandradasa Fernando Lyricist