Sapu Kusume Suwada Kawa Lyrics
“Sapu kusume suvanda kavaa” (සපු කුසුමේ සුවඳ කවා): Sapu Kusume Suwada Kawa (සපු කුසුමේ සුවඳ කවා) lyrics, a Sinhala love song sung by Nadini Premadasa, with words by Kelum Srimal and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සපු කුසුමේ සුවඳ කවා ගී පද.
| SONG | Sapu Kusume Suwada Kawa |
|---|---|
| SINGER | Nadini Premadasa |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Sapu Kusume Suwada Kawa Lyrics Singlish
Sapu kusume suvanda kavaa
Rakimi obe susuma pavaa
Dethola karaa kopula dige
Kandulu ibe galana thuraa
Aadare.... numbaṭa man aadare
Vena nam thenak naa maṭa yannata me bhave
Vena nam kenek naa man dannaa me vage
Saththai e vage sandapanak ko kohe
Obage aadare sandapanak jeevithe
Sapu kusume suvanda kavaa....
Sathutak thavat naa vinda gannata me vage
Vena ath dekak naa maṭa gannata me love
Etharam aadare thibuna nam e kohe
Me papu asapuwe thibunase maṭa dene
Sapu kusume suvanda kavaa ....සපු කුසුමේ සුවඳ කවා ගී පද
සපු කුසුමේ සුවඳ කවා
රකිමි ඔබේ සුසුම පවා
දෙතොල කරා කොපුල දිගේ
කඳුළු ඉබේ ගලන තුරා
ආදරේ.... නුඹට මං ආදරේ
වෙන නම් තැනක් නෑ මට යන්නට මේ භවේ
වෙන නම් කෙනෙක් නෑ මං දන්නා මේ වගේ
සත්තයි ඒ වගේ සඳපානක් කෝ කොහේ
ඔබගේ ආදරේ සඳපානක් ජීවිතේ
සපු කුසුමේ සුවඳ කවා....
සතුටක් තවත් නෑ විඳ ගන්නට මේ වගේ
වෙන අත් දෙකක් නෑ මට ගන්නට මේ ලොවේ
එතරම් ආදරේ තිබුනා නම් ඒ කොහේ
මේ පපු අසපුවේ තිබුනාසේ මට දැනේ
සපු කුසුමේ සුවඳ කවා ....Related Songs and Tags
Sapu Kusume Suwada Kawa LyricsSapu Kusume Suwada Kawa Lyrics Englishසපු කුසුමේ සුවඳ කවාසපු කුසුමේ සුවඳ කවා ගීතයේ පද පෙළLyrics With TransliterationNadini Premadasa SongsNadini Premadasa LyricsPremadasa LyricsRoshan Fernando ComposerKelum Srimal Lyricist