Piyamankara Sithaththi Lyrics
“Piyamankara sitatthi mulu muhunama kiyawanni” (පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී): Piyamankara Sithaththi (පියමන් කර සිතැත්තී) lyrics, a Sinhala duet sung by Nadini Premadasa and Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Piyamankara sitatthi, and in Sinhala it is පියමන් කර සිතැත්තී ගී පද.
| SONG | Piyamankara Sithaththi |
|---|---|
| SINGER | Nadini Premadasa, Sanka Dineth |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 106 |
| UPDATED |
Piyamankara Sithaththi Lyrics Singlish
Piyamankara sitatthi mulu muhunama kiyawanni
Asipiya thala nagaddi obamai heena mawanni
Sithuwili sihina danavve uthuranath sathuta nidalle
Piyamane yanna ananthe kohomada para kiyanne
Nivana as addara davasa pavanak dutu se maddahana
Asura hade mulu jeewithe hidhasakvath nopeni
(adareda jeewitheda me thorannata nodani)..//
Piyamankara sitatthi...
Upamawak soyamin vathda senehe vessen diyabathva
Kisidakadi nahawa nathi vehi alalak sitheangi
(me wage dinak langin randi desithama vini vindimi)..//
Piyamankara sitatthi...පියමන් කර සිතැත්තී ගී පද
පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී
ඇසිපිය තාල නගද්දී ඔබමයි හීන මවන්නී
සිතුවිලි සිහින දනව්වේ උතුරන සතුට නිදැල්ලේ
පියමැන යන්න අනන්තේ කොහොමද පාර කියන්නේ
නිවනා ඇස් අද්දර දවස පවනක් දුටු සේ මද්දහන
අසුරා හදේ මුළු ජිවිතේ හිඩැසක්වත් නොපෙනී
(ආදරේද ජීවිතේද මේ තෝරන්නට නොදනී)..//
පියමන්කාර සිතැත්තී...
උපමාවක් සොයමින් වත්ද සෙනෙහේ වැස්සෙන් දියබත්ව
කිසිදාකදී නහවා නැති වැහි ඇලලක් සිතැඟී
(මේ වගේ දිනක් ලඟින් රැඳී දෙසිතම විනි විඳිමි)..//
පියමන්කාර සිතැත්තී...Related Songs and Tags
Piyamankara Sithaththi LyricsPiyamankara Sithaththi Lyrics Englishපියමන් කර සිතැත්තීපියමන් කර සිතැත්තී ගීතයේ පද පෙළLyrics With TransliterationNadini Premadasa SongsNadini Premadasa LyricsPremadasa Lyrics