Epa Unath Numba Siyak Wathawak Lyrics
“Epa wunath numba siyak wathawak” (එපා වුණත් නුඹ සියක් වතාවක්), Epa Unath Numba Siyak Wathawak (එපා වුණත් නුඹ සියක් වතාවක්) lyrics: a Sinhala heartbreak song sung by Nadini Premadasa, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එපා වුණත් නුඹ සියක් වතාවක් ගී පද, and many know it simply as Epa wunath.
| SONG | Epa Unath Numba Siyak Wathawak |
|---|---|
| SINGER | Nadini Premadasa |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Epa Unath Numba Siyak Wathawak Lyrics Singlish
Epa wunath numba siyak wathawak
Hitha illanavalu dahas wathawak
Me aes dakka numbae musawak
Yati hithae thiyenne thawath kathawak //
Mathaka thiyena amathaka nathi hitha lagin
Navathinne kohomado kiyan
Therenne nathi senehasa aran
Hitha wuwado athurudahan //
Hithata nuhuru kaluwara heenae yatin
Kandulu galana neth walata horen
Uhulannae nathi mathakaya aran
Yali aawae ai asuru saenin //
Epa wunath numba ....එපා වුණත් නුඹ සියක් වතාවක් ගී පද
එපා වුණත් නුඹ සියක් වතාවක්
හිත ඉල්ලනවලු දහස් වතාවක්
මේ ඇස් දැක්කට නුඹේ මුසාවක්
යටි හිතේ තියෙන්නේ තවත් කතාවක් //
මතක තියෙන අමතක නැති හිත ළගින්
නවතින්නේ කොහොමදෝ කියන්
තේරෙන්නේ නැති සෙනෙහස අරන්
හිත වුවදෝ අතුරුදහන් //
හිතට නුහුරු කළුවර හීනේ යටින්
කඳුළු ගලන නෙත් වලට හොරෙන්
උහුලන්නේ නැති මතකය අරන්
යළි ආවේ ඇයි අසුරු සැණින් //
එපා වුණත් නුඹ ....Related Songs and Tags
Epa Unath Numba Siyak Wathawak LyricsEpa Unath Numba Siyak Wathawak Lyrics Englishඑපා වුණත් නුඹ සියක් වතාවක්එපා වුණත් නුඹ සියක් වතාවක් ගීතයේ පද පෙළLyrics With TransliterationNadini Premadasa SongsNadini Premadasa LyricsPremadasa LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist