Dilisena Denetha Obe
Dilisena Denetha Obe Lyrics
Dilisena denetha obe nae amathak wenne 
Wenwee yannanam ey mata me tharam 
Adare keruwe...
Hadawatha maeda duka nitharama keerigahenawa 
Oba boruwata rawatuwa hitha thama handanawa 
Mata aaye himiwenam pana wage raekagannam 
Mage raththaran oyaa... mage raththaran oyaa
Dilisena denetha... /
Samugena oba piyamaennada mawa ridawala 
Kohomata api hitiyaada pera dineka lanwela 
Mata aaye himiwenam pana wage raekagannam 
Mage raththaran oyaa... mage raththaran oyaa
Dilisena denetha.../
Ey mata me tharam adare keruwe ///දිලිසෙන දෙනෙත ඔබේ ගී පද
දිළිසෙන දෙනෙත ඔබේ නෑ අමතක වෙන්නේ 
වෙන්වී යන්නනම් ඇයි මට මේ තරම්
ආදරේ කෙරුවේ...
හදවත මැද දුක නිතරම කීරිගැහෙනවා 
ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් 
මගේ රත්තරන් ඔයා... මගේ රත්තරන් ඔයා
දිළිසෙන දෙනෙත... /
සමුගෙන ඔබ පියමැන්නද මාව රිදවලා
කොහොමට අපි හිටියද පෙර දිනෙක ළංවෙලා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් 
මගේ රත්තරන් ඔයා... මගේ රත්තරන් ඔයා
දිළිසෙන දෙනෙත.../
ඇයි මට මේ තරම් ආදරේ කෙරුවේ ///
	
Frequently Asked Questions
Who sang Dilisena Denetha Obe?
Nadini Premadasa performed Dilisena Denetha Obe. Nadini Premadasa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Dilisena Denetha Obe lyrics?
The lyrics for Dilisena Denetha Obe were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Dilisena Denetha Obe?
Radeesh Vandebona composed the music for Dilisena Denetha Obe. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Dilisena Denetha Obe complete lyrics?
You can find the complete Dilisena Denetha Obe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dilisena Denetha Obe?
Dilisena Denetha Obe has been viewed 183 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දිලිසෙන දෙනෙත ඔබේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දිලිසෙන දෙනෙත ඔබේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dilisena Denetha Obe" or discuss the lyrics with other music lovers.
Song Video
More from Nadini Premadasa
- Epa Unath Numba Siyak Wathawak Lyrics3 views
 - Gajaman Nona Lyrics4 views
 - Guru Parata Sada Mora Lyrics5 views
 - Guru Parata Sanda Mora61 views
 - Hitha Adare Soya Lyrics3 views
 - Mithuru Mithuriyan Wage Lyrics5 views
 - Obatai Yeheliye Lyrics269 views
 - Oya Dinnane Na Lyrics3 views
 - Piyamankara Sithaththi Lyrics95 views
 - Sapu Kusume Suwada Kawa Lyrics2 views
 - Sinha Wise Lyrics3 views
 - Sitha Adare Soya195 views
 - Thawa Dura Noyanna Lyrics6 views
 - View All Songs14 songs
 
Popular Songs This Week
- 542 views
 - 158 views
 - 91 views
 - 69 views
 - 67 views
 - 59 views
 - 52 views
 - 44 views
 - 39 views
 - 39 views