Thawa Dura Noyanna
Song Details: Singer & Composer Information
Thawa Dura Noyanna Lyrics in Sinhala (තව දුර නොයන්න ගී පද) and English by Nadini Premadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Thawa Dura Noyanna
🎤 SINGER
👁️ VIEWS
6
Thawa Dura Noyanna Lyrics
Tawa dura noyanna mage denethin dara ganu bae hithath bindila
Amathak karanna wera daruwath oyaa mata nam mathak wenawa
Kandulal nethin daragenayi oyaata pem keruwe
Eka hithaka nae oyaa e ai kiyaa kiyanne raththarane
Hadhawathin thurulu weela oba magemai kiyaala
Urahise hitha thiyala rawatuwath boru gothaala
Ekata gewu e atheetha mata heenayak wage mai
Heenayak wage mai
Thanikamen dina gewila hitha mage boda weela
Dena denath ahimi bawa maa thawa thawath langaa aa daa
Kawada hamuweda aayeth oba heenayak wage mai
Oba heenayak wage mai
Tawa dura noyanna ....තව දුර නොයන්න ගී පද
තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ හිතත් බිඳිලා
අමතක කරන්න වෙර දැරුවත් ඔයා මට නම් මතක් වෙනවා
කඳුලැල් නෙතින් දරාගෙනයි ඔයාට පෙම් කෙරුවේ
එක හිතක නෑ ඔයා ඒ ඇයි කියා කියන්න රත්තරනේ
හදවතින් තුරුලු වීලා ඔබ මගේමයි කියාලා
උරහිසේ හිත තියාලා රැවටුවත් බොරු ගොතාලා
එකට ගෙවූ ඒ අතීතේ මට හීනයක් වාගෙමයි
හීනයක් වාගෙමයි
තනිකමෙන් දින ගෙවිලා හිත මගේ බොඳ වීලා
දැන දැනත් අහිමි බව මා තව තවත් ලඟා ආ දා
කවදා හමුවේද ආයෙත් ඔබ හීනයක් වාගේමයි
ඔබ හීනයක් වාගේමයි
තව දුර නොයන්න ....Frequently Asked Questions
Who sang Thawa Dura Noyanna?
Nadini Premadasa performed Thawa Dura Noyanna. Nadini Premadasa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Thawa Dura Noyanna complete lyrics?
You can find the complete Thawa Dura Noyanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Thawa Dura Noyanna?
Thawa Dura Noyanna has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තව දුර නොයන්න ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තව දුර නොයන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Thawa Dura Noyanna LyricsThawa Dura Noyanna Song LyricsThawa Dura Noyanna Lyrics Englishතව දුර නොයන්න Lyricsතව දුර නොයන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNadini Premadasa SongsNadini Premadasa LyricsPremadasa LyricsPremadasa Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Thawa Dura Noyanna" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Nadini Premadasa
- Dilisena Denetha Obe Lyrics183 views
- Epa Unath Numba Siyak Wathawak Lyrics3 views
- Gajaman Nona Lyrics6 views
- Guru Parata Sada Mora Lyrics5 views
- Guru Parata Sanda Mora61 views
- Hitha Adare Soya Lyrics3 views
- Mithuru Mithuriyan Wage Lyrics5 views
- Obatai Yeheliye Lyrics269 views
- Oya Dinnane Na Lyrics3 views
- Piyamankara Sithaththi Lyrics95 views
- Sapu Kusume Suwada Kawa Lyrics3 views
- Sinha Wise Lyrics3 views
- Sitha Adare Soya195 views
- View All Songs14 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views