Hitha Adare Soya Lyrics in Sinhala (හිත ආදරේ සොයා ගී පද) and English by Nadini Premadasa and Shihan Mihiranga, written by Shihan Mihiranga and composed by Shihan Mihiranga. This page includes the Sinhala lyrics and English transliteration. Hitha Adare Soya is a Sinhala song performed by Nadini Premadasa and Shihan Mihiranga with lyrics penned by Shihan Mihiranga and music composed by Shihan Mihiranga. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hitha Adare Soya |
|---|---|
| SINGER | Nadini Premadasa, Shihan Mihiranga |
| LYRICIST | Shihan Mihiranga |
| COMPOSER | Shihan Mihiranga |
| VIEWS | 11 |
| UPDATED |
Hita aadare soyaa kiyanavada boru katha kiyaa
Sita eka thenaka thiyaa gannata baeha wagei oyaa
Oya laa dethol thiyaa maa muwa sanasavai oyaa
Maa oya ukule hovaa gannako aadarei kiyaa..maa haa
Vihiluwen bolanda chaatuwen mage aadare ganna bae
Monataram aadare kalath kello jeevithe denne nae
Lassana paatata hinahunu heeneka mulakurak hewwaa
Heena issavvata raja kala kumarek aadarei kiwwaa
Heena kathandara ohomamai sabae wennae nae satthamai aadari
Vihiluwen bolanda..
Ranwan detholata dilisena paatata aadarei kiwwae nae
Man langa navatina lassana hadavath oyaage heene nae
Bolanda vunath hari sundarai jeevithe hari lassanai aeththamai
Vihiluwen bolanda..
Hita aadare soyaa..
Vihiluwen bolanda..හිත ආදරේ සොයා කියනවද බොරු කතා කියා
සිත එක තැනක තියා ගන්නට බැහැ වගෙයි ඔයා
ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලෙ හොවා ගන්නකො ආදරෙයි කියා..මා හා
විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ
මොනතරම් ආදරෙ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
ලස්සන පාටට හිනැහුනු හීනෙක මුලකුරක් හෙව්වා
හීන ඉස්සව්වට රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා
හීන කතන්දර ඔහොමමයි සැබෑ වෙන්නෙ නෑ සත්තමයි ආදරී
විහිළුවෙන් බොලඳ..
රන්වන් දෙතොලට දිලිසෙන පාටට ආදරෙයි කිව්වේ නෑ
මං ලඟ නවතින ලස්සන හදවත් ඔයාගේ හීනෙ නෑ
බොලඳ වුනත් හරි සුන්දරයි ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි
විහිළුවෙන් බොලඳ..
හිත ආදරේ සොයා..
විහිළුවෙන් බොලඳ..//