Adare Katu Satahan Lyrics by Nalinda Ranasinghe
Adare Katu Satahan (ආදරේ කටු සටහන්) is a Sinhala song sung by Nalinda Ranasinghe. The lyrics were written and the music composed by Madhawa Hewawasam. This page presents the Adare Katu Satahan lyrics in Sinhala script (ආදරේ කටු සටහන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Katu Satahan |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| LYRICIST | Madhawa Hewawasam |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 13 |
| UPDATED |
Adare Katu Satahan Lyrics
Adare katu satahan ape..
Itiriwi thiyenawanam hite..
Ayemath - ayemath - ayemath
Vemu api ape...
Palu kethwala piyaman..
Karamu api piya satahan..
Mathake obe thiyanawanam..
Hamu wela ven novana lesa
Aye karamu da api pem...
Hadawathe thaw ida aethnam..
Vena kenekhema langa naethnam..
Pem walata paa viskam..
Pera wage ekwela..
Karamu ape pem gethtam...
Adare katu sathahan...ආදරේ කටු සටහන් ගී පද
ආදරේ කටු සටහන් අපේ..
ඉතිරිවී තියෙනවනම් හිතේ..
ආයෙමත් - ආයෙමත් - ආයෙමත්
වෙමු අපි අපේ...
පාළු කෙත්වල පියමන්..
කරමු අපි පිය සටහන්..
මතකෙ ඔබෙ තියනවානම්..
හමුවෙලා වෙන් නොවන ලෙස
ආයෙ කරමුද අපි පෙම්...
හදවතේ තව ඉඩ ඇත්නම්..
වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්..
පෙම් වලට පා විස්කම්..
පෙර වගේ එක්වෙලා..
කරමු අපෙ පෙම් ගෙත්තම්...
ආදරේ කටු සටහන්...Related Songs and Tags
Adare Katu Satahan LyricsAdare Katu Satahan Lyrics Englishආදරේ කටු සටහන්ආදරේ කටු සටහන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe LyricsMadhawa Hewawasam ComposerMadhawa Hewawasam Lyricist