Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nalinda Ranasinghe
  3. Sanduni Lyrics

Sanduni Lyrics (සදුනී) by Nalinda Ranasinghe

Sanduni Lyrics

Saduni Saduni ayi sudu kopul themanne
Asuna denuna ra tani yahane ikibidina
Sasali melavi nadanna ma Saduni
Saduni Saduni senehasa na bindune

Ra sanda pane me mona paluwakdo
Vatha nobala a langata vela
Me dan aye badhaka nobala
Ma enava oya susum niva
Tanikam dosak sadunne
Naemayi tavat itinne
Nosali nothevi pisadamanna pini kandu

Saduni Saduni senehasa na bindune

Punsada rekha pavena sihinyakdo
Ma soyana a vethin midi
Ra tharu yaye adara ahase
Sitha igile sanda resin theme
Hidina isav nodanne
Ekayi depa thevenne
Nohada nonida maga balanna mage Saduni

Saduni Saduni ....

සදුනී ගී පද

සදුනී සදුනී ඇයි සුදු කොපුල් තෙමන්නේ
ඇසුණා දැණුනා රෑ තනි යහනේ ඉකිබිඳිනා
සසැලී මැලවී නාඩන්න මා සදුනී
සදුනී සදුනී සෙනෙහස නෑ බිඳුනේ

රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ
වත නොබලා ඈ ළඟට වෙලා
මේ දැන් ආයේ බාධක නොබලා
මා එනවා ඔය සුසුම් නිවා
තනිකම් දොසාක් සඳුන්නේ
නෑමයි තවත් ඉතින්නේ
නොසැලී නොතැවී පිසදමන්න පිණි කඳුළු

සදුනී සදුනී සෙනෙහස නෑ බිඳුනේ

පුන්සද රේඛා පාවෙන සිහිනයක්දෝ
මා සොයනා ඈ වෙතින් මිදී
රෑ තරු යායේ ආදර අහසේ
සිත ඉගිලේ සඳ රැසින් තෙමී
හිඳිනා ඉසව් නොදන්නේ
ඒකයි දෙපා තැවෙන්නේ 
නොහඩා නොනිදා මඟ බලන්න මගෙ සඳුනී

සදුනී සදුනී ....

Sanduni (සදුනී) is a Sinhala song sung by Nalinda Ranasinghe. This page presents the Sanduni lyrics in Sinhala script (සදුනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sanduni including singer, lyricist, composer, and view count
SONGSanduni
SINGERNalinda Ranasinghe
CATEGORYLove Songs
VIEWS26
UPDATEDMay 2026

Performances of Sanduni

Cover versions, live performances, and reality-show contestant performances of “Sanduni” on YouTube.

Reality Show Performances · 15

▶
Reality ShowMadu Sanden Thawath - මදු සදෙන් තවත් | Chamodi Dilshani | Hiru Star Season 04 | WILD CARD ROUNDMadu Sanden Thawath - මදු සදෙන් තවත්
▶
Reality ShowMadu Sanden Thawath - මදු සදෙන් තවත් | Chamodi Dilshani | Hiru Star Season 04 | WILD CARD ROUNDMadu Sanden Thawath - මදු සදෙන් තවත්
▶
Reality ShowMadu Sanden Thawath (මදු සදෙන් තවත්) | Hasindu Prabod | Hiru Star Season 05Madu Sanden Thawath
▶
Reality ShowRan Kenden - රන් කෙන්දෙන් | Sanduni Kaushalya - සදුනි කෞශල්‍යා | Hiru Star Season 04 | SUPER 36Ran Kenden - රන් කෙන්දෙන්
▶
Reality ShowMadu Sanden Thawath (මදු සදෙන් තවත්) | Hasindu Prabod | Hiru Star Season 05Madu Sanden Thawath
▶
Reality ShowRan Kenden - රන් කෙන්දෙන් | Sanduni Kaushalya - සදුනි කෞශල්‍යා | Hiru Star Season 04 | SUPER 36Ran Kenden - රන් කෙන්දෙන්
▶
Reality Showසදුනි කෞශල්‍යා - Sanduni Kaushalya | Hiru Star - Season 04 | EPISODE 33සදුනි කෞශල්‍යා - Kaushalya
▶
Reality Showසදුනි කෞශල්‍යා - Sanduni Kaushalya | Hiru Star - Season 04 | 3rd Roundසදුනි කෞශල්‍යා - Kaushalya
▶
Reality ShowSanduni Kaushalya - සදුනි කෞශල්‍යා | Hiru Star - Season 04 | SUPER 24Kaushalya - සදුනි කෞශල්‍යා
▶
Reality ShowSanduni Kaushalya - සදුනි කෞශල්‍යා | Hiru Star - Season 04 | SUPER 36Kaushalya - සදුනි කෞශල්‍යා
▶
Reality ShowSanduni Kaushalya - සදුනි කෞශල්‍යා | Hiru Star - Season 04 | SUPER 15Kaushalya - සදුනි කෞශල්‍යා
▶
Reality Showසදුනි කෞශල්‍යා - Sanduni Kaushalya | Hiru Star - Season 04 | 2nd Roundසදුනි කෞශල්‍යා - Kaushalya
▶
Reality ShowSanduni Kaushalya - සදුනි කෞශල්‍යා | Hiru Star - Season 04 | SUPER 14Kaushalya - සදුනි කෞශල්‍යා
▶
Reality ShowSanduni Kaushalya - සදුනි කෞශල්‍යා | Hiru Star - Season 04 | SUPER 18Kaushalya - සදුනි කෞශල්‍යා
▶
Reality Showවදුරෝ බන්ඩාරලාගේ සදුන් කවිදු බන්ඩාර | Hiru Star - Season 02 | Online Auditionsවදුරෝ බන්ඩාරලාගේ සදුන් කවිදු බන්ඩාර

Cover Versions · 7

▶
Coverභූත සදුනිKavee & Sapu Films
▶
CoverAdare Katu Satahan (Sanduni) - Nalinda Ranasinghe Official VideoLANKA MUSIC CHANNEL
▶
Coverසඳුනි | Sanduni | Nalinda Ranasinghe | sinhalasongsMusic.1
▶
Coverමාස දෙකෙන් කොරියන් කතා කරමු.Sanduni Sonsenim
▶
Coverදෙසැම්බර් මාසයම නොමිලේ EPS topik paper සාකච්ඡාවSanduni Sonsenim
▶
Coverසදුනි - Sanduni | Sinhala Cartoon | Animation studio 2.0SL Animation Studio
▶
Coverසදුනී.( saduni)SL Cartoon

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sanduni LyricsSanduni Lyrics Englishසදුනීසදුනී ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sanduni" by Nalinda Ranasinghe

Song Video

More from Nalinda Ranasinghe

  • Adare Katu Satahan Lyrics23
  • Adare Katu Satahan Ape Lyrics690
  • Akale Wahina Wehi Kode Lyrics15
  • Kandulu Hollala Lyrics105
  • Ma Ha Aye Yawii Dase Lyrics7
  • Mage Sathuta Aran Lyrics19
  • Punchi Kelle Lyrics42
  • Sanda Diya Gala Hali Lyrics30
  • Sanda Rajiniye Ma Sanasanna Lyrics3
  • Sudu Manika Lyrics192
  • View All Songs11

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58