Sudu Manika Lyrics by Nalinda Ranasinghe
Sudu Manika (සුදු මැණික) is a Sinhala song sung by Nalinda Ranasinghe. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Sudu Manika lyrics in Sinhala script (සුදු මැණික ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Manika |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 131 |
| UPDATED |
Sudu Manika Lyrics
Allagena perada daetha lan karala oya sudu muhuna
Hurathal thol kanapita paewa adaraniyai e dawasa
Oya hitha therun gaththata mata pin dunne kawudo eda
Ahenawanang mage sudu maenika
Issara wagema amathanna
Himi nowunata duka nae maenika
Obe sathuta gena pawasanna
Ridune naehae mata haduna gaththa minisun kawudai kiya
Tarahak naehae ada samawa dennang
Mage parama pema oba nisa
Hadawathin ikmanin pitawa yannae mathakae mara
Adare wairayen iwara wennae hitha honda nisa
Ahenawanang mage..
Waetune naehae hitha wathaha gaththa padamak oba nisa
Paligaththa naehae ridawanneth naehae mang pirimiyaek wu nisa
Hadawathin ikmanin pitawa yannae mathakae mara
Adare wairayen iwara wennae hitha honda nisa
Allagena perada daetha lan karala oya sudu muhuna
Hurathal thol kanapita paewa adaraniyai e dawasa
Oya hitha therun gaththata mata pin dunne kawudo eda
(Ahenawanang mage sudu maenika
Issara wagema amathanna
Himi nowunata duka nae maenika
Obe sathuta gena pawasanna)..//සුදු මැණික ගී පද
අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන
හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස
ඔය හිත තේරුං ගත්තට මට පිං දුන්නෙ කවුදෝ එදා
ඇහෙනවනං මගෙ සුදු මැණික
ඉස්සර වාගෙම අමතන්න
හිමි නොවුනට දුක නෑ මැණික
ඔබේ සතුට ගැන පවසන්න
රිදුනේ නැහැ මට හඳුනා ගත්තා මිනිසුන් කවුදැයි කියා
තරහක් නැහැ අද සමාව දෙන්නම්
මගෙ පරම පෙම ඔබ නිසා
හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොඳ නිසා
ඇහෙනවනං මගෙ..
වැටුනේ නැහැ හිත වටහා ගත්තා පාඩමක් ඔබ නිසා
පළිගත්තේ නෑ රිදවන්නෙත් නැහැ මං පිරිමියෙක් වූ නිසා
හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොඳ නිසා
අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන
හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස
ඔය හිත තේරුං ගත්තට මට පිං දුන්නෙ කවුදෝ එදා
(ඇහෙනවනං මගෙ සුදු මැණික
ඉස්සර වාගෙම අමතන්න
හිමි නොවුනට දුක නෑ මැණික
ඔබේ සතුට ගැන පවසන්න)..// Performances of Sudu Manika
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Manika” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowAdanne Ai Sudu Manike - අඬන්නේ ඇයි සුදු මැණිකේ | Sahan Prabuddha Hiru Star Season 3 | Episode 04Adanne Ai Sudu Manike - අඬන්නේ ඇයි ේ
▶Reality ShowAdanne ai sudu manike - අඬන්නෙ ඇයි සුදු මැණිකේ | Harshani Kumari | Hiru Star - Season04 | EPISODE 03Adanne ai sudu manike - අඬන්නෙ ඇයි ේ
▶Reality ShowAndanne Ai Sudu Manike (අඬන්නේ ඇයි සුදු මැණිකේ) | Sanjay Sandaruwan | Hiru Star Season 05Andanne Ai Sudu Manike
▶Reality ShowAndanne Ai Sudu Manike (අඬන්නෙ ඇයි සුදු මැණිකේ) | Dimuthu Liyanarachchi | Hiru Star Season 05Andanne Ai Sudu Manike
▶Reality ShowAndanne Ai Sudu Manike (අඬන්නෙ ඇයි සුදු මැණිකේ) | Dimuthu Liyanarachchi | Hiru Star Season 05Andanne Ai Sudu Manike
Cover Versions · 12
▶CoverSudu Manika - Nalinda Ranasinghe Cover video Dewani inima Sinhala New Songs 2018 - Humpty'sHumpty Production History
▶CoverSudu Manika - Nalinda Ranasinghe | Sinhala New Songs 2018Beba lanka
▶CoverPunchi Kelle (Sudu Manika 2) - Nalinda Ranasinghe Music Video | New Sinhala Songs 2019Ridma TV
▶CoverSudu manika සුදු මැණික , Nalinda Ranasinha Serious රහටCSG Video Team pvt - ltd
▶Coverමගෙ ආයුෂත් ඔබට බාරයි සුදු මැණික | Awasan Mohothai - Samitha Nadeeshan New Song 2019Ruu Music
▶CoverSudu Manika - Nalinda Ranasinghe [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverSudu Manika (සුදු මැණික) - Sudesh Sugathapala Music Video 2020 | New Sinhala Songs 2020Nadee
▶CoverSudu Manika | Nalinda Ranasinghe | Dj Sanju RemixDj Sanju Remix
▶CoverSudu Manika - සුදු මැණික | Nalinda Ranasinghe | Offlcial Tom cat Versionchami bro
▶CoverSudu manika/සුදු මැණිකඅනේ මන්දා
▶CoverSudu Manika Nalinda Ranasinghe new song 2018 YouTubeSri Music
▶CoverSudu Manika | Nalinda Ranasinghe | Serious | Ridma | සුදු මැණික | නලින්ද රණසිංහ | සීරියස් | රිද්මාOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Manika LyricsSudu Manika Lyrics Englishසුදු මැණිකසුදු මැණික ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist