Sanda Diya Gala Hali Lyrics by Nalinda Ranasinghe
Sanda Diya Gala Hali (සඳ දිය ගලා හැලී) is a Sinhala song sung by Nalinda Ranasinghe. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Dulip Mirando. This page presents the Sanda Diya Gala Hali lyrics in Sinhala script (සඳ දිය ගලා හැලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Diya Gala Hali |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 19 |
| UPDATED |
Sanda Diya Gala Hali Lyrics
Sanda diya gala haeli oba nathi paalu daeni
Mage aes handana hati oba thaw dannai nathi
Giyadaa wen wee hitha maa rawatee
Sanda diya gala haeli oba nathi paalu daeni
Mage aes handana hati oba thaw dannai nathi.......
Nidi yahane maa thani wee paethu sihine bodha wee
Sitha thani wee nethu nokiya oba gena sihikarami
Obe aadarayen maa rawataa mata maawama nathi wee......
Sanda diya gala haeli oba nathi paalu daeni
Mage aes handana hati oba thaw dannai nathi.......
Hitha asse duka hangaa maeri maeri maa upadee
Aadare tharam thiyena hithe raththarane dannai mamai
Oba nathi mage senehe kisi kenekuta naa denne.......
Sanda diya gala haeli........සඳ දිය ගලා හැලී ගී පද
සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී
මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති
ගියදා වෙන් වී හිත මා රැවටී
සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී
මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති.......
නිදි යහනේ මා තනි වී පැතු සිහිනේ බොඳ වී
සිත තනි වී නෙතු නොකියා ඔබ ගැන සිහිකරමි
ඔබේ ආදරයෙන් මා රවටා මට මාවම නැති වී......
සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී
මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති.......
හිත අස්සේ දුක හංගා මැරි මැරි මා උපදී
ආදරේ තරම් තියෙන හිතේ රත්තරනේ දන්නේ මමයි
ඔබ නැති මගේ සෙනෙහේ කිසි කෙනෙකුට නෑ දෙන්නේ.......
සඳ දිය ගලා හැලී........
Related Songs and Tags
Sanda Diya Gala Hali LyricsSanda Diya Gala Hali Lyrics Englishසඳ දිය ගලා හැලීසඳ දිය ගලා හැලී ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist