Sanda Rajiniye Ma Sanasanna Lyrics
“Sanda rajiniye ma sanasanna” (සඳ රාජිනියේ මා සනසන්න): Sanda Rajiniye Ma Sanasanna (සඳ රාජිනියේ මා සනසන්න) lyrics, a Sinhala love song sung by Nalinda Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ රාජිනියේ මා සනසන්න ගී පද.
| SONG | Sanda Rajiniye Ma Sanasanna |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Sanda Rajiniye Ma Sanasanna Lyrics Singlish
Sanda rajiniye ma sanasanna
Suwanda turule unuhuma denna
Neela wala salu ira damanna
Sandawathiye muwa hadu thianna //
Nil tharu kata gena maala gothannam
Gela watala sath maala badinnam //
Dedunu paha ran saluwa viya man
Sanda manamaali numba sarasannam
Anothattha wila pan gena ennam
Sanda dewduwa ma numba dowannam //
Irabatu tharuwe eliya aran man
Numbe nalalathe thilaka thiannam
Sanda rajiniye ....සඳ රාජිනියේ මා සනසන්න ගී පද
සඳ රාජිනියේ මා සනසන්න
සුවඳට තුරුලේ උණුහුම දෙන්න
නීල වලා සළු ඉරා දමන්න
සඳවතියේ මුව හාදු තියන්න //
නිල් තරු කැට ගෙන මාල ගොතන්නම්
ගෙල වටලා සත් මාල බඳින්නම් //
දේදුනු පැහැ රන් සළුව වියා මං
සඳ මනමාලි නුඹ සරසන්නම්
අනෝතත්ත විල පැන් ගෙන එන්නම්
සඳ දෙව්දුව මා නුඹ දෝවන්නම් //
ඉරබටු තරුවේ එළිය අරන් මං
නුඹේ නළලතේ තිලක තියන්නම්
සඳ රාජිනියේ ....Performances of Sanda Rajiniye Ma Sanasanna
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Rajiniye Ma Sanasanna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Rajiniye Ma Sanasanna LyricsSanda Rajiniye Ma Sanasanna Lyrics Englishසඳ රාජිනියේ මා සනසන්නසඳ රාජිනියේ මා සනසන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe Lyrics
