Punchi Kelle Lyrics by Nalinda Ranasinghe
Punchi Kelle (පුංචි කෙල්ලේ) is a Sinhala song sung by Nalinda Ranasinghe. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Punchi Kelle lyrics in Sinhala script (පුංචි කෙල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Kelle |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 36 |
| UPDATED |
Punchi Kelle Lyrics
Punchi kelle tama rasnei
Papuwa gini gaththa
Jathi jathith api apemai
Oyata piligaththa
Detha gilihee aetha yana wita
Neethi daala alla gannada
Husma navathiyi oba mathak wee sitin man thawamath obe lan
(Varthamane vedanawo
Adare prathipalayak wedo
Penamane inna hakido
Nolabunath kisida...//)
Hara haraa asuwe nae ma
Obawa paraa
Ekata indala wenwa yanada
Boho ridawa
Nihanda weela bala sitiya ma oba diha
Ape atheete gena hugak nam duk una ma
Varthamane vedanawo...//
Kata katath aetha therai
Kal gihillaa
Kandulu pitawai ewita daesin
Duka hithila
Athwindiya ae lowen ma soyaa awothin
Sattamai adaren man sama dennan
Punchi kelle tama rasnei....
Varthamane vedanawo...///පුංචි කෙල්ලේ ගී පද
පුංචි කෙල්ලේ තාම රස්නෙයි
පපුව ගිනි ගත්තා
ජාති ජාතිත් අපි අපේමයි
ඔයත් පිළිගත්තා
දෑත ගිලිහී ඈත යන විට
නීති දාලා අල්ල ගන්නද
හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලං
(වර්තමානේ වේදනාවෝ
ආදරේ ප්‍රතිපලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදෝ
නොලැබුනත් කිසිදා...//)
හාර හාරා ඇසුවෙ නෑ මා
ඔබව පාරා
එකට ඉඳලා වෙන්ව යනදා
බොහෝ රිදවා
නිහඬ වීලා බලා සිටිය මා ඔබ දිහා
අපෙ අතීතේ ගෙන හුඟක් නම් දුක් උනා මා
වර්තමානේ වේදනාවෝ...//
කාට කාටත් ඇත්ත තේරෙයි
කල් ගිහිල්ලා
කඳුළු පිටවෙයි එවිට දෑසින්
දුක හිතීලා
අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින්
සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම්
පුංචි කෙල්ලේ තාම රස්නෙයි....
වර්තමානේ වේදනාවෝ...///Performances of Punchi Kelle
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Kelle” on YouTube.
Cover Versions · 12
▶CoverShoi Boys - Punchi Kelle (පුංචි කෙල්ලේ) ලීක් නංගිගේ සිංදුව Parody SongShoi Boys
▶CoverPunchi Kelle (Sudu Manika 2) - Nalinda Ranasinghe Music Video | New Sinhala Songs 2019Ridma TV
▶CoverPunchi kelle ( පුංචි කෙල්ලේ.) Dj Rimix mp3 version / Dj videos 1st' Team./KANDXY STUDIO
▶CoverPunchi Kelle (පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා) - Nalinda Ranasinghe with සනිධපGanga Video Team
▶CoverPunchi Kelle Remix Nalinda Ranasinghe ZacK N Sinhala Remix Songs Sinhala DJ Song Dj SongS.L Tech 4U
▶CoverPunchi Kelle-Nalinda RanasingheNirush Kavintha
▶CoverPunchi Kelle ( Sudu Manika 2 ) - Nalinda Ranasinghe | New Song 2019 | Next Hit 2019KMP MUSIC
▶Coverපුංචි කෙල්ලේ[Bass Boosted][NSM Nation track10.1]Kanchana jaye
▶CoverPunchi Kelle (පුංචි කෙල්ලේ) - Nalinda Ranasinghe(2019) - Dream Gate MusicDream Gate
▶CoverPunchi kelle පුඃචි කෙල්ලේ - New music video 2020 new music videoruupa pettiya
▶CoverPunchi Kelle පුංචි කෙල්ලේ | Nalinda Ranasinghe New Song 2019Indika- SL
▶CoverPunchi Kelle | Nalinda Ranasinghe | පුංචි කෙල්ලේ/Kalu puthaThinith sachintha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Kelle LyricsPunchi Kelle Lyrics Englishපුංචි කෙල්ලේපුංචි කෙල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist