Ma Ha Aye Yawii Dase Lyrics
“Maa haa aaye yaavi daase” (මා හා ආයේ යාවී දෑසේ), Ma Ha Aye Yawii Dase (මා හා ආයේ යාවී දෑසේ) lyrics: a Sinhala love song sung by Nalinda Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maa haa, and in Sinhala it is මා හා ආයේ යාවී දෑසේ ගී පද.
| SONG | Ma Ha Aye Yawii Dase |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Ma Ha Aye Yawii Dase Lyrics Singlish
Maa haa aaye yaavi daase
Mudu selema davatila
Paavi aave seenen vaage
Nuba siti handaa lanvela
Dura ahase maa nuba sewwaa raa
Kavikaara aes sihivela
Sipaganna pin madi nisaa
Saagare peirala kandulu purola
Enaturu oba verale unna //
Maa neth vedanaa nubata danila
Nodenena sema tanikalaa //
Chaatuven aadare suvanda pennala
Ee turulema senasuna //
Sihinayen aavothin hitata lanvela
Mage pana sema rakinavaa //
Maa haa aaye ....මා හා ආයේ යාවී දෑසේ ගී පද
මා හා ආයේ යාවී දෑසේ
මුදු සේලේම දැවටිලා
පාවී ආවේ සීනෙන් වාගේ
නුඹ සිටි හන්දා ළංවෙලා
දුර අහසේ මා නුඹ සෙව්වා රෑ
කවිකාර ඇස් සිහිවෙලා
සිපගන්න පිං මදි නිසා
සාගරේ පීරලා කඳුළු පුරෝලා
එනතුරු ඔබ වෙරලේ උන්නා //
මා නෙත් වේදනා නුඹට දැනිලා
නොදැනෙන සේම තනිකළා //
චාටුවෙන් ආදරේ සුවඳ පෙන්නලා
ඒ තුරුලේම සැනසුනා //
සිහිනයෙන් ආවොතින් හිතට ළංවෙලා
මගෙ පණ සේම රකිනවා //
මා හා ආයේ ....Related Songs and Tags
Ma Ha Aye Yawii Dase LyricsMa Ha Aye Yawii Dase Lyrics Englishමා හා ආයේ යාවී දෑසේමා හා ආයේ යාවී දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe Lyrics