Mage Sathuta Aran Lyrics by Nalinda Ranasinghe
Mage Sathuta Aran (මගෙ සතුට අරන්) is a Sinhala song sung by Nalinda Ranasinghe. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Viraj Perera. This page presents the Mage Sathuta Aran lyrics in Sinhala script (මගෙ සතුට අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sathuta Aran |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Viraj Perera |
| VIEWS | 10 |
| UPDATED |
Mage Sathuta Aran Lyrics
Mage sathuta aran oba yanna giyath
Oba sathutin nam mage sathuta eyayi
Man genawath man nosithana tharam
Mulu lowata horen pem karane man
Diviye pura oba ena thura..
Mama innawa thaniwela..
Senasuma oya genena thura..
Mama innawa maga bala..
Thanikama radila me papuwa pura..
Unu kandulu bindu wetuna..
Hadawatha gembure mage seneheyiye..
Maha merak tharam pirila..
Pana wage innawa kiya..
Heradala oba giye eda..
Mage hithe senasuma aran oya...
Pem wachana pawa amathakawa gihilla..
Hitha riduna hinda handala..
Oba aye awith heenayata mage
Ridawanney ai da hemada..
Pana wage innawa kiya..
Heradala oba giye eda..
Mage hithe senasuma aran oya..
Mage sathuta aran..මගෙ සතුට අරන් ගී පද
මගෙ සතුට අරන් ඔබ යන්න ගියත්
ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි
මං ගැනවත් මං නොසිතනා තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කරානේ මං
දිවියේ පුරා ඔබ එන තුරා..
මම ඉන්නවා තනිවෙලා..
සැනසුම ඔයා ගෙනෙනා තුරා..
මම ඉන්නවා මඟ බලා..
තනිකම රැදිලා මේ පපුව පුරා..
උණු කඳුළු බිංදු වැටුනා..
හදවත ගැඹුරේ මගෙ සෙනෙහෙතියේ..
මහ මෙරක් තරම් පිරිලා..
පණ වාගේ ඉන්නවා කියා..
හැරදාලා ඔබ ගියේ එදා..
මගෙ හිතේ සැනසුම අරන් ඔයා...
පෙම් වචන පවා අමතකව ගිහින්..
හිත රිදුන හින්දා හඬලා..
ඔබ ආයේ ඇවිත් හීනයට මගේ
රිදවන්නේ ඇයි ද හැමදා..
පණ වාගේ ඉන්නවා කියා..
හැරදාලා ඔබ ගියේ එදා..
මගෙ හිතේ සැනසුම අරන් ඔයා..
මගෙ සතුට අරන්..Performances of Mage Sathuta Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sathuta Aran” on YouTube.
Cover Versions · 12
▶CoverMage Sathuta Aran - Nalinda Ranasinghe [www.hirutv.lk]Hiru TV LIVE
▶Covermusic/love dj/2015 Mage Sathuta Aran(මගෙ සතුට අරන්)Treble Edit Prod By Dj mithulaVOICE CHANGES
▶Cover|•මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි new DJ remix RP MIUSIC NEW batesRP MIUSIC
▶Cover||•මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි|••new Beets RP MIUSIC 2K22 DecemberRP MIUSIC
▶Coverමගෙ සතුට අරන් | mage sathuta aran | nalinda ranasingheSilver queen
▶CoverMAGE SATHUTA ARAN මගෙ සතුට අරන් EDM COVER REMIX MUSIC CHANNEL - Best EDM & DJ CoversRemix Cover
▶Coverමගේ සතුට අරන් ඔබ යන්න ගියත්-mage sathuta aran rimix officialMX CHATHU BRO
▶CoverMage Sathuta Aran මගෙ සතුට අරන්- Nalinda Ranasinha - Delighted - Mali With Rangana - Chanu Max MusicCHANU MAX MUSIC
▶CoverMage sathuta aran (මගෙ සතුට අරන්) Nalinda RanasinhaSD music
▶CoverMage sathuta aran / මගෙ සතුට අරන් / නලින්ද රණසිංහRhythm of MUSIC
▶Coverමගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ( mage sathuta aran oba yanna giyath ) @TECH_FORGE_00 @zeemusiccompanykavi music
▶CoverEDM පිස්සුව | 2026 EDM MIX | Mage Sathuta Aran | @SLdarshanaDARSHANA PLUS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sathuta Aran LyricsMage Sathuta Aran Lyrics Englishමගෙ සතුට අරන්මගෙ සතුට අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe LyricsViraj Perera ComposerSathsara Kasun Pathirana Lyricist