Kandulu Hollala LyricsbyNalinda Ranasinghe
Kandulu Hollala Lyrics in Sinhala (කඳුළු හොල්ලලා ගී පද) and English by Nalinda Ranasinghe, written by Dilan Gamage and composed by Ashan Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Kandulu Hollala is a Sinhala song performed by Nalinda Ranasinghe with lyrics penned by Dilan Gamage and music composed by Ashan Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kandulu Hollala |
|---|---|
| SINGER | Nalinda Ranasinghe |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 60 |
| UPDATED |
Kandulu Hollala Lyrics
Kandulu hollala mage sinaha venu epa
Heena samathala karala durin inu epa
Nupurudu thanikam athare inna venna epa
Oya herennata me loke kawuruwath epa
Kahatak nowe hadawathe kisidine
Giya thana ithin oba thutin inu mane
Yannata giye hithak na wage
Madi veeda ma dunnu senehe...
Mahamera wage senehasa dara
Nodaneema durak paminina nisa
Oba kiwu sanin venwemu kiya
Mata bari wuna hitha dara dandu wuna...
Kawuruthma na ma tharam adare
Watahana dinak ennepa mage sene
Oba hari thutin inumane hamadine
Thanikama hodai mata ithin me bhawe
Yannata giye hithak na wage
Madi veeda ma dunnu senehe...
Mathakaya pawa amihiri wela
Ayeth pemak nopathami sada
Oba nena baw dena denama ma
Thamath ane maga balanawa...
Kawuruthma na ma tharam....
Yannata giye hithak na wagemadi veeda ma dunnu senehe...කඳුළු හොල්ලලා ගී පද
කඳුළු හොල්ලලා මගේ සිනහ වෙනු එපා
හීන සමතලා කරලා දුරින් ඉනු එපා
නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්න එපා
ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා
කහටක් නොවේ හදවතේ කිසිදිනේ
ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ
යන්නට ගියේ හිතක් නෑ වගේ
මදි වීද මා දුන්නු සෙනෙහේ...
මහමෙර වගේ සෙනෙහස දරා
නොදැනීම දුරක් පැමිණිය නිසා
ඔබ කිවූ සැණින් වෙන්වෙමු කියා
මට බැරි වුණා හිත දර දඬු වුණා...
කවුරුත්ම නෑ මා තරම් ආදරේ
වැටහෙන දිනක් එන්නෙපා මගේ සෙනේ
ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදිනේ
තනිකම හොඳයි මට ඉතින් මේ භවේ
යන්නට ගියේ හිතක් නෑ වගේ
මදි වීද මා දුන්නු සෙනෙහේ...
මතකය පවා අමිහිරි වෙලා
ආයෙත් පෙමක් නොපතමි සදා
ඔබ නේන බැව් දැන දැනම මා
තාමත් අනේ මග බලනවා...
කවුරුත්ම නෑ මා තරම්....
යන්නට ගියේ හිතක් නෑ වගේමදි වීද මා දුන්නු සෙනෙහේ...
Related Songs and Tags
Kandulu Hollala LyricsKandulu Hollala Lyrics Englishකඳුළු හොල්ලලාකඳුළු හොල්ලලා ගීතයේ පද පෙළLyrics With TransliterationNalinda Ranasinghe SongsNalinda Ranasinghe LyricsRanasinghe LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist