Eda Oba Lyrics
“Edaa obe mehi no aava nam” (එදා ඔබ මෙහි නො ආව නම්): Eda Oba (එදා ඔබ) lyrics, a Sinhala heartbreak song sung by Nirmala Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is එදා ඔබ ගී පද, and many know it simply as Edaa obe.
| SONG | Eda Oba |
|---|---|
| SINGER | Nirmala Ranathunga |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 11 |
| UPDATED |
Eda Oba Lyrics Singlish
Edaa obe mehi no aava nam
Nae mewan duk vedanaa
Aluth paasal vaaraye
Aluth sisuweku se
Kola balmen sasala denetin
Sadee obe aa muldine
Nuhuru aesuraka mediva asarana
Lesin maadesa balu vele
Obe desa maa nobaluwa nam
Nae mewan duk vedanaa
Nae mewan duk vedanaa
Mage hadavata pidu muth mama
Obe lova taniyata edaa
Mage taniyata nomae obe ada
Sitinne obe jaya laba
එදා ඔබ ගී පද
එදා ඔබ මෙහි නො ආව නම්
නෑ මෙවන් දුක් වේදනා
අළුත් පාසැල් වාරයේ
අළුත් සිසුවෙකු සේ
කෝල බැල්මෙන් සසල දෙනෙතින්
සැදී ඔබ ආ මුල්දිනේ
නුහුරු ඇසුරක මැදිව අසරණ
ලෙසින් මාදෙස බැලු වෙලේ
ඔබේ දෙස මා නොබැලුව නම්
නෑ මෙවන් දුක් වේදනා
නෑ මෙවන් දුක් වේදනා
මගේ හදවත පිදූ මුත් මම
ඔබේ ලොව තනියට එදා
මගේ තනියට නොමැත ඔබ අද
සිටින්නේ ඔබ ජය ලබා
Performances of Eda Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Eda Oba” on YouTube.
Cover Versions · 12
▶Coverඔබ හා මෙමා - ටී. එම්. ජයරත්න | Oba Ha Mema - T M JayarathnaELAKIRI LANKA
▶CoverEda Oba Mehi Noawanam...Song By Nirmala Ranathungavasanthi ariyachandra
▶CoverNirmala Ranathunga - Eda Oba Mehi.wmvsudasingha
▶Coverඑදා ඔබ මෙහි නොආවානම්... Eda oba mehi no awanam..(.Nirmala ranathunga)Lanka Multi Voice
▶CoverEda Oba Mehi Noawanam - HDකලණ ජයවර්ධන
▶Coverසිතා සිටි ලෙස එදා ඔබ නොව...Sitha Siti Lesa Eda Oba Nowa ~ Shirly Waijayantha ~Dedunu Tennakoon
▶CoverEda oba mehi noawanam_nirmala ranatungaJagath kurugama
▶CoverNethata Ulelak Wiya Eda Oba | Sinhala Songs Listing නෙතට උළෙලක්_(karunarathna Wijewardhana)sl life
▶CoverEda Oba Mehi Noawa NamRohana Weerasinghe - Topic
▶Cover08 Awe Eda Oba (ආවේ එදා ඔබ) Jaya Himi Wewa Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverNethata Ulelak wiya eda oba | නෙතට උළෙලක් විය එදා ඔබ | Karunarathna DiwulganeDushan jayawardena
▶CoverEda Oba Dutu එදා ඔබ දුටු D S H Gunadasa ft AsaniVijitha Handa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eda Oba LyricsEda Oba Lyrics Englishඑදා ඔබඑදා ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga Lyrics