Me Krura Lokayen Lyrics
“Me kraera lokayen midi” (මේ ක්‍රෑර ලෝකයෙන් මිදී), Me Krura Lokayen (මේ ක්‍රෑර ලෝකයෙන්) lyrics: a Sinhala love song sung by Nirmala Ranathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ක්‍රෑර ලෝකයෙන් ගී පද.
| SONG | Me Krura Lokayen |
|---|---|
| SINGER | Nirmala Ranathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Me Krura Lokayen Lyrics Singlish
Me kraera lokayen midi
Oba wethata pala ennan
Hade nethak nae daya diyak nae
Balu balu atha kisi pilisaranak nae
Mulu lowa rawa orawa balana wele
Oba wethata pala ennan
Ragi neth yuga delwe thana thana
Siyumali wadanak gaw gananak nae
Rana bimata weti lowa avi galana wele
Oba wethata pala ennan
මේ ක්‍රෑර ලෝකයෙන් ගී පද
මේ ක්‍රෑර ලෝකයෙන් මිදී
ඔබ වෙතට පලා එන්නම්
හදේ නෙතක් නෑ දයා දියක් නෑ
බැලු බැලු අත කිසි පිළිසරණක් නෑ
මුළු ලොව රවා ඔරවා බලනා වෙලේ
ඔබ වෙතට පලා එන්නම්
රාගී නෙත් යුග දැල්වේ තැන තැන
සියුමැළි වදනක් ගව් ගණනක නෑ
රණ බිමට වැටී ලොව අවි ගලනා වෙලේ
ඔබ වෙතට පලා එන්නම්
Related Songs and Tags
Me Krura Lokayen LyricsMe Krura Lokayen Lyrics Englishමේ ක්‍රෑර ලෝකයෙන්මේ ක්‍රෑර ලෝකයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga Lyrics