Maha Merak Lyrics by Nirmala Ranathunga
Maha Merak (මහා මෙරක්) is a Sinhala song sung by Nirmala Ranathunga. This page presents the Maha Merak lyrics in Sinhala script (මහා මෙරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maha Merak |
|---|---|
| SINGER | Nirmala Ranathunga |
| VIEWS | 19 |
| UPDATED |
Maha Merak Lyrics
Maha merak lesa
Oba gena situvemi
Veli ketayak lesa
Oba ma gena situwe
Maha sayura lesa ma situwe
Pena bubulak se oba dutu de
Visal derana lesa ma dutu de
Pina kandulak lesa oba ma gena situwe
Sanda madalak se ma dutu de
Gini pupurak meni oba dutuwe
Jeevitayama lesa ma petu de
Ek mohothak viya oba hamuwe
Veli ketayak lesa oba ma gena situweමහා මෙරක් ගී පද
මහා මෙරක් ලෙස
ඔබ ගැන සිතුවෙමි
වැලි කැටයක් ලෙස
ඔබ මා ගැන සිතුවේ
මහා සයුර ලෙස මා සිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිණ කඳුළක් ලෙස ඔබ මා ගැන සිතුවේ
සඳ මඩලක් සේ මා දුටු දේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ
ජීවිතයම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ
Performances of Maha Merak
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Merak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDeepika Priyadarshani - Maha Merak Usata | දීපිකා ප්‍රියදර්ශනී - මහා මෙරක් උසටSL Hits
▶Coverමහා මෙරක් ලෙසට දීපිකා ප්‍රියදර්ශනී Aju Thapara Lahila Deepika Priyadarshani Maha Merak Lesata 2026Visit Sri Lanka
▶Coverමහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි...Nirmala Ranathunga~Maha Merak Lesa Oba Gana..༺S.Perera༻
▶CoverMaha Merak Lesata- මහා මෙරක් ලෙසට - Aaju Thapara Lahila.Deepika Priyadarshani
▶CoverMaha Merak Lesa - මහා මෙරක් ලෙස Nirmala Ranathunga/Daya de Alwis/Victor Rathnayakaදයාදර ගී - Daya de Alwis Lyrics
▶Coverගීයක වියමනේ ගැයූ ගී | Aju Thapara Lahila මහා මෙරක් ලෙසට (ආජු තපර ලාහිලා)Darley Butler Digital
▶CoverAju Thapara Lahila Maha merak lesata - ආජු තපර ලාහිලා - මහා මෙරක් ලෙසටMihiri Geetha
▶Coverමහාමෙරක් ලෙසට - කපිරිඤ්ඤා නර්තනයAGRI LOVER
▶Coverමහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි - Mahaa Merak Lesa Oba Gena Sithuwemi - Nirmala RanathungaI.G. Bandula (Bandula Gamage)
▶CoverMaha Merak Lesa | මහාමෙරක් ලෙස | Sewwandi Ranathunga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමහා මෙරක් ලෙසට - Maha Merak Lesata - Aajithapara lalila (New Music)Boris M Boris
▶CoverMaha Merak Lesata - මහා මෙරක් ලෙසටMusic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Merak LyricsMaha Merak Lyrics Englishමහා මෙරක්මහා මෙරක් ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga Lyrics
