Sina Mal Godak Para Depaththe Lyrics
“Sina mal godak para depatthe” (සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ), Sina Mal Godak Para Depaththe (සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ) lyrics: a Sinhala duet sung by Nirmala Ranathunga and Sewwandi Ranathunga, with words by Rathmale Bandula Gunawardana and music by Vijayarathna Ranatunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ ගී පද.
| SONG | Sina Mal Godak Para Depaththe |
|---|---|
| SINGER | Nirmala Ranathunga, Sewwandi Ranathunga |
| LYRICIST | Rathmale Bandula Gunawardana |
| COMPOSER | Vijayarathna Ranatunga |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 62 |
| UPDATED |
Sina Mal Godak Para Depaththe Lyrics Singlish
Sina mal godak para depatthe
Nela ganna hitai dothata mal kohoma watinne
Kadulu mal godak para depatthe
Nela ganna epa mage punchi mal kumariye
Sina mal godak nae kadulu mal godak
Balanna aasai sandae batahira ahase
Igillennda man kirilli yata wage amme
E ahase sulan kapolu widuli akunu mandaram
Me wishwaye ratawa thaw nae du dannne
Sina mal godak nae kadulu mal godak
Ahanna aasai thuruhisa kurulu gee pire
Ahula gannanda savanata mihiri amme
Geyena muthu kata padawel seerena wita kadulu galay
E gee ulpata gena nae mage du dannne
Sina mal godak ....සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ ගී පද
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ
කදුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරියේ
සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක්
බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ළීයට වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ
සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක්
අහන්න ආසයි තුරුහිස කුරුළු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ
ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුළු ගලයි
ඒ ගී උල්පත ගැන නෑ මගේ දූ දන්නේ
සිනා මල් ගොඩක් ....Performances of Sina Mal Godak Para Depaththe
Cover versions, live performances, and reality-show contestant performances of “Sina Mal Godak Para Depaththe” on YouTube.
Cover Versions · 12
▶Coverසිනා මල් ගොඩක් පාර දෙපැත්තේ | Sina Mal Godak | Lama Geetha Sinhala (සිංහල ළමා ගීත) Gee SinduKids Lanka
▶CoverSina mal godak paara depaththe..සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ.. Nirmala Ranathunga & Sewwandi RanathunU Vlogs
▶CoverSina Mal Godak Para Depaththe | Sewwandi Ranathunga | Defa with Leera - Indibedda 2019Ganga Video Team
▶Coverපොඩි කාලේ කියපු ගිතය අවුරුදු ගානකට පස්සේ සජිවිව | Sina mal godak paara depaththe | සිනා මල් ගොඩක්Polkichcha - පොල්කිච්චා
▶CoverSina Mal Godak By Nirmala Ranatunga and Sewwandi Ranatunganalinsra
▶CoverSina Mal Godak | සිනා මල් ගොඩක් | Nirmala Ranatunga | Sewwandi RanathungaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverSina Mal Godak Para Depaththe (Sinhala Song Meaning) - Nirmala Ranathunga with Sewwandi RanathungaSinhala Lyricspedia
▶Coverසිනා මල් ගොඩක් පාර දෙපැත්තේ_Nirmala Ranathunga & Sewwandi RanathungaMaxVEVO
▶Coverසිනා මල් ගොඩක් පාර දෙපැත්තේ | Sina mal godak para depaththeNethBinu music chanel
▶Coverසිනා මල් ගොඩක් පාර දෙපැත්තේ ...Thisali Ayodya
▶CoverSina Mal Godak | සිනා මල් ගොඩක්Gee Dahana | ගී දැහැන ♡
▶CoverSina Mal Godak Dj Song ~ සිනා මල් ගොඩක් | Nirmala Ranathunga with Sewwandi RanathungaSachi Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina Mal Godak Para Depaththe LyricsSina Mal Godak Para Depaththe Lyrics Englishසිනා මල් ගොඩක් පාර දෙපැත්තේසිනා මල් ගොඩක් පාර දෙපැත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga LyricsVijayarathna Ranatunga ComposerRathmale Bandula Gunawardana Lyricist