Me Uyan There Lyrics
“Me uyan there me thuru sewane” (මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ): Me Uyan There (මේ උයන් තෙරේ) lyrics, a Sinhala heartbreak song sung by Nirmala Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මේ උයන් තෙරේ ගී පද.
| SONG | Me Uyan There |
|---|---|
| SINGER | Nirmala Ranathunga |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 42 |
| UPDATED |
Me Uyan There Lyrics Singlish
Me uyan there me thuru sewane
Obe katha mata thawama ase
Me nadee there me adi paare
Obe sina mata thawama pene..
Oba eda kiyu wadan liya athi sithe
Nae idak yalith sada an sitak kere
Atharamagatha ma dama thaniwa e lowe
Koheda oba giye
Kiyanna koheda oba giye..
Apa eda pamin weli depa negu mage
Nae thawath meki giye mudu wadan obe
Yalidu oba ethai pata hindimi e lowe
Koheda oba giye
Kiyanna koheda oba giye..මේ උයන් තෙරේ ගී පද
මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ..
ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ
අතරමගත මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ..
අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ..Performances of Me Uyan There
Cover versions, live performances, and reality-show contestant performances of “Me Uyan There” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverNirmala Ranathunga songs me uyan there me thuru sewaneMalli Creations
▶CoverNirmala Ranathunga ~ Ma Uyan There මේ උයන් තෙරේ.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverමේ උයන් තෙරේ (සෙව්වන්දි රණතුංග) - Feed Back Nilwella 2019Ganga Video Team
▶Coverme uyan there me thuru sewanesimple living
▶CoverMe Uyan There Me Thuru Sewane/මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ//Sewwandi RanathungaHesh Music - සිංහල කැරෝකේ
▶CoverMe uyan there - Nirmala Ranathunga | මේ උයන් තෙරේ - නිර්මලා රණතුංගRD Entertainments
▶CoverMe Uyanthere - Nirmala Ranathunga මේ උයන්තෙර්Kinzly Dhanushka
▶CoverMe Uyan There | මේ උයන් තෙරේ | Nirmala Ranathunga | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverMe Uyan There Me Thuru Sewane By Nirmala Ranatunganalinsra
▶Coverමේ උයන් තෙරේ | නිර්මලා රණතුංග | Ma Uyan There | Nirmala RanathungaPolkichcha - පොල්කිච්චා
▶CoverMe Uyan There (මේ උයන් තෙරේ..) - Bass Boosted Female Cover By @RockMaali - Nirmala RanathungaRock Maali මාලි
▶CoverMe Uyan There-මේ තුරු සෙවණේ-|| නිර්මලා රණතුංග ||.Chamila Thanushi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Uyan There LyricsMe Uyan There Lyrics Englishමේ උයන් තෙරේමේ උයන් තෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga Lyrics

