Amba Gas Yata Mal Halila Lyrics
“Amba gas yata mal halila” (අඹ ගස් යට මල් හැලිලා), Amba Gas Yata Mal Halila (අඹ ගස් යට මල් හැලිලා) lyrics: a Sinhala love song sung by Nirmala Ranathunga and Victor Rathnayake, with words by Sunil Ariyarathna and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is අඹ ගස් යට මල් හැලිලා ගී පද.
| SONG | Amba Gas Yata Mal Halila |
|---|---|
| SINGER | Nirmala Ranathunga, Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 21 |
| UPDATED |
Amba Gas Yata Mal Halila Lyrics Singlish
(Amba gas yata mal halila
Suwande beruwa indinta
E amba mal suwande dige
Wana bambaro ronata enna ...//)
Mage bamabariya pale dama
Ennata ba amba wanayata
Musa basin ma nothala
Enna suwande mal hewanata...
Amba gas yata .../
Bambaru nadda amba wanaye
Obe sitata gata obina
An bambarun one na
Obayi mage pathum wimana....
Amba gas yata ...//අඹ ගස් යට මල් හැලිලා ගී පද
(අඹ ගස් යට මල් හැලිලා
සුවඳේ බැරුවා ඉඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න ...//)
මගේ බඹරිය පැලේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට...
අඹ ගස් යට .../
බඹරු නැද්ද අඹ වනයේ
ඔබේ සිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නැ
ඔබයි මගේ පැතුම් විමන....
අඹ ගස් යට ...//Performances of Amba Gas Yata Mal Halila
Cover versions, live performances, and reality-show contestant performances of “Amba Gas Yata Mal Halila” on YouTube.
Cover Versions · 6
▶CoverVictor Ratnayake - Amba gas yataRajitha Jayamini Withanachchi
▶CoverAmba Gas Yata Mal Halila -- අඹ ගස් යට මල් හැලිලා -- Dr. Victor Ratnayake ft Nirmala RanatungeWDNS Creator Studio
▶CoverVictor Ratnayake Amba gas yataRajitha Jayamini Withanachchi
▶CoverAmba Gas Yata - අඹ ගස් යට - Victor Rathnayaka and Nirmala RanatungaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverAmba Gas Yata Mal By Victor Ratnayaka and Nirmala Ranatunganalinsra
▶Coverඅඹ ගස් වළ මල්..Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amba Gas Yata Mal Halila LyricsAmba Gas Yata Mal Halila Lyrics Englishඅඹ ගස් යට මල් හැලිලාඅඹ ගස් යට මල් හැලිලා ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist