Ma Wenuwen Lyrics by Nirmala Ranathunga
Ma Wenuwen (මා වෙනුවෙන්) is a Sinhala song sung by Nirmala Ranathunga. This page presents the Ma Wenuwen lyrics in Sinhala script (මා වෙනුවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Wenuwen |
|---|---|
| SINGER | Nirmala Ranathunga |
| VIEWS | 29 |
| UPDATED |
Ma Wenuwen Lyrics
Ma wenuwen eka kandulak helanna
Kisida nohanda obe esin
Minisun athare minisun athi bawa
Wataha gannam e kandulin
Unana kandulu bindu nominiskam meda
Dasa thulama yali wiyalenne
Hade gala yana maha karunawai
Kandulak wi esa mathu wenne
Anun nisa esa upadina kandulai
Kelum naga esa sarasanne
Wasi diya nova esa mathu wana kandulai
Lowa suhumul phala pubudanneමා වෙනුවෙන් ගී පද
මා වෙනුවෙන් එක කඳුළක් හෙළන්න
කිසිදා නොහඬන ඔබේ ඇසින්
මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව
වටහා ගන්නම් ඒ කඳුළින්
උණන කඳුළු බිඳු නොමිනිස්කම් මැද
දෑස තුළම යළි වියළෙන්නේ
හදේ ගලා යන මහ කරුණාවයි
කඳුළක් වී ඇස මතු වෙන්නේ
අනුන් නිසා ඇස උපදින කඳුළයි
කැළුම් නගා ඇස සරසන්නේ
වැසි දිය නොව ඇස මතු වන කඳුළයි
ලොව සුහුඹුල් ඵල පුබුදන්නේPerformances of Ma Wenuwen
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Wenuwen” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowMa Wenuwenma Nupan Kumari - මා වෙනුවෙන්ම නූපන් කුමාරි | Thiwanka Dilshan | Hiru Star EP 79ma Nupan Kumari - ම නූපන් කුමාරි
▶Reality ShowMa Wenuwenma Nupan Kumar -මා වෙනුවෙන්ම නූපන් කුමාරි|Kaushalya Liyanage|Hiru Star-Season04|EPISODE 06ma Nupan Kumar - ම නූපන් කුමාරි
▶Reality ShowHiru Star වේදිකාවේ මේ ගී ගැයෙන්නේ අම්මා වෙනුවෙන්මයි | Hiru Star Season 05Nirmala Ranathunga
▶Reality Showමා වෙනුවෙන්ම නූපන් කුමාරි Hiru Star s- 2 roundNirmala Ranathunga
▶Reality Showමා වෙනුවෙන්ම | Hiru Star - Season 02 (Rehearsal)Nirmala Ranathunga
▶Reality ShowMa Wenuwenma Nupan (මා වෙනුවෙන්ම නූපන් ) | Hiru Star Season 05ma Nupan
▶Reality ShowHiru Star වේදිකාවේ මේ ගී ගැයෙන්නේ අම්මා වෙනුවෙන්මයි | Hiru Star Season 05Nirmala Ranathunga
▶Reality ShowMa Wenuwenma Nupan (මා වෙනුවෙන්ම නූපන් ) | Hiru Star Season 05ma Nupan
Live Performances · 1
Cover Versions · 12
▶CoverMa wenuwenma nupan kumari - Cover by Harsha Maduranga ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී )Harsha Music
▶CoverMa Wenuwenma Nupan Kumari (මා වෙනුවෙන්ම නූපන් කුමාරී) | Manej Sanjaya with Feedback Ekala 2022Ganga Video Team
▶Coverකදුළු බිදක් මා වෙනුවෙන්|රූකාන්ත ගුණතිලක|Kadulu Bidak|Rookantha GunathilakaBack To Legends
▶Coverමා වෙනුවෙන් ලොව වෙනුවෙන් |Maa Wenuwen Lowa Wenuwen | කිතුණු සිංහල ගීතිකාChristianLK
▶CoverMa Wenuwenma | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶Coverමා වෙනුවෙන්ම නූපන් කුමාරි | Ma Wenuwenma Nupan Kumari | Emotional House Remix | Ceylon KuveniCeylonKuveni
▶CoverMa Wenuwen Lowa Wenuwen | මා වෙනුවෙන් ලොව වෙනුවෙන් | Real Faith MinistryThe Real Faith Ministry - SriLanka
▶Coverමා වෙනුවෙන් කුරුසියෙදි..... ( Ma Wenuven Kurusiyedi - Sinhala Hymns )Sinhala Geethika
▶CoverMa Wenuwen Eka Kandulak By Nirmala Ranatunganalinsra
▶Coverමා වෙනුවෙන් ලොව වෙනුවෙන් | Ma Wenuwen Lowa Wenuwen | Prophet Jerome Fernando | Sinhala Worship SongKrypto Epignosis
▶CoverMaa Wenuwen Lowa Wenuwen l මා වෙනුවෙන් ලොව වෙනුවෙන් - Cover Pio AnandappaPio Anandappa
▶Coverමා වෙනුවෙන් | Ma Wenuwen | Pastor Nishantha Gulawitage | නිශාන්ත ගුලවිටගේ දේවගැතිතුමාSinhala Geethika - සිංහල ගීතිකා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Wenuwen LyricsMa Wenuwen Lyrics Englishමා වෙනුවෙන්මා වෙනුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga Lyrics
