Sina Podak Wi Lyrics
“Sina podak vi dethole raedenata” (සිනා පොදක් වී දෙතොලෙ රැදෙන්නට), Sina Podak Wi (සිනා පොදක් වී) lyrics: a Sinhala love song sung by Nirmala Ranathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිනා පොදක් වී ගී පද.
| SONG | Sina Podak Wi |
|---|---|
| SINGER | Nirmala Ranathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sina Podak Wi Lyrics Singlish
Sina podak vi dethole raedenata
Mata avasara sabade
Manapekin sitha senehe pudanata
Mata avasara sabade
Mathaka suwada maeda hadata thurulu vi
Hidin na heta ada wage nethata suwaya di
Nethata suwaya di naeguna sandak vi
Naegenna lova thula mage
Nirudaka kathare ma netha gaetena
Sihil suwaya denu maene
Tharu eliyak vi divi maga sarasa
Ekalu karanu mathu dineසිනා පොදක් වී ගී පද
සිනා පොදක් වී දෙතොලෙ රැදෙන්නට
මට අවසර සබදේ
මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට
මට අවසර සබදේ
මතක සුවඳ මැද හදට තුරුළු වී
හිඳින්න හෙට අද වගේ නෙතට සුවය දී
නෙතට සුවය දී නැගුණ සඳක් වී
නැගෙන්න ලොව තුළ මගේ
නිරුදක කතරේ මා නෙත ගැටෙනා
සිහිල් සුවය දෙනු මැනේ
තරු එළියක් වී දිවි මග සරසා
එකළු කරනු මතු දිනේ
Performances of Sina Podak Wi
Cover versions, live performances, and reality-show contestant performances of “Sina Podak Wi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 10
▶CoverDeepika Priyadarshanee - සිනා පොදක් වී...(Sinaa Podak Wee)wishwa chinthana
▶CoverDeepika Priyadarshani - Sina Podak WeeSL Hits
▶CoverSina Podak Wee (සිනා පොදක් වී) Cover By Chamara FernandoSL MUSIC
▶CoverSina Podak Wee (සිනා පොදක් වී) | Ashan Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSina Podak Vee(සිනා පොදක් වී) - Nayomi Weerakoon ft. Sugath HettiarachchiDr. Rohana Weerasinghe Official
▶CoverDeepika Priyadarshani - Sina Podak Wee (සිනා පොදක් වී) | Cover By Chamara Fernando | 8D Xmarsh8D Xmarsh
▶CoverSina podak wee සිනා පොදක් වීDileepa Madu
▶Coversina podak wee ~ සිනා පොදක් වී ~ deepika priyadarshani ~ දීපිකා ප්‍රියදර්ශනී ~~Viraha sithata senasuma
▶Coverසිනා පොදක් වී ඔබගේ දෑසේ.. Sina podak wi obage dese..Poetic Thoughts by Dharshini Bandara
▶Covershina podak wee (සිනා පොදක් වී)danux TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina Podak Wi LyricsSina Podak Wi Lyrics Englishසිනා පොදක් වීසිනා පොදක් වී ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga Lyrics

