Rahasin Sadi Lyrics in Sinhala (යලි සමරන්නට ගී පද) and English by Nirmala Ranathunga. This page includes the Sinhala lyrics and English transliteration. Rahasin Sadi is a Sinhala song performed by Nirmala Ranathunga. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Rahasin Sadi |
|---|---|
| SINGER | Nirmala Ranathunga |
| VIEWS | 5 |
| UPDATED |
yali samaranata desa savagena
ateetayat mata mathaka nathe
oba samugath dina data badagena
handuwa pamanak mathaka thiye....
sarasavi uyane nil thuru sevane
obe ahinsaka sina lowe
anagathaya gena prarthanawan
hade konaka idi una priwaye
shilpa sathara dena oba ugathaku vi
depa nagu low ahimi une
susumak vi oba hade radenata
ugath kamada apa duras kale...
yali samaranata........
degurun sanasa ma sitha handawa
yasa isurin piri age lowe
ada oba gewana suwapara diviyata
sapa karannata nahe priye
mata himi nathi oba senehasa abhiyasa
anagathaya sihinayak wage
atithayama wala damanna haki muth
lokaya na mata sama kale....යලි සමරන්නට දෑස සවාගෙන
අතීතයත් මට මතක නැතේ
ඔබ සමුගත් දින දෑත බදාගෙන
හැඬුවා පමණක් මතක තියේ....
සරසවි උයනේ නිල් තුරු සෙවනේ
ඔබෙ අහිංසක සිනා ලොවෙ
අනාගතය ගැන ප්රා ර්ථනාවන්
හදේ කොනක ඉදි උනා ප්රිවයේ
ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී
දෙපා නැගූ ලොව අහිමි උනේ
සුසුමක් වී ඔබ හදේ රැදෙන්නට
උගත් කමද අප දුරස් කළේ...
යලි සමරන්නට........
දෙගුරුන් සනසා මා සිත හඬවා
යස ඉසුරින් පිරි ඇගේ ලොවේ
අද ඔබ ගෙවනා සුවබර දිවියට
සාප කරන්නට නොහැක ප්රිියේ
මට හිමි නැති ඔබ සෙනෙහස අභියස
අනාගතය සිහිනයක් වගේ
අතිතයම වල දමන්න හැකි මුත්
ලෝකය නෑ මට සමා කළේ.......