Deneth Walin Lyrics
“Deneth walin katha karana punchi kella me ahanna” (දෙනෙත් වලින් කතා කරන පුංචි කෙල්ල මේ අහන්න), Deneth Walin (දෙනෙත් වලින්) lyrics: a Sinhala love song sung by Prasanga Thisera, with words by Saman Edirimuni and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙනෙත් වලින් ගී පද.
| SONG | Deneth Walin |
|---|---|
| SINGER | Prasanga Thisera |
| LYRICIST | Saman Edirimuni |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Deneth Walin Lyrics Singlish
Deneth walin katha karana punchi kella me ahanna
Ki dawask me kathawa nokiya innawada kiyanne
Mage wateta karaki karaki ma desa horahin balanna
Kawudai itin oya madamta awasara dunne mata kiyanne......
Wadan walin pawasiya noheki de hangu ganna
Mage nam waradak nae dawaska windawanta wunoth onna
Wachana walin onath nae kathawa mata pawasanna
Wela athoth horen awith eka parak thurulu wenna......
Lamathani hangum piri oya muwa sandawatha kipenna
Diges walin madesa bala hinawenna
Kawada kisida nopeethu mal suwandak hitha pirenna
Herada parada thanikama dennan hade randenna......
Deneth walin.......
Wadan walin.......
Wela athoth horen awith eka parak thurulu wenna......දෙනෙත් වලින් ගී පද
දෙනෙත් වලින් කතා කරන පුංචි කෙල්ල මේ අහන්න
කී දවසක් මේ කතාව නොකියා ඉන්නවාද කියන්න
මගේ වටේට කැරකී කැරකී මා දෙස හොරැහින් බලන්න
කව්දැයි ඉතින් ඔය මැඩම්ට අවසර දුන්නේ මට කියන්න......
වදන් වලින් පැවසිය නොහැකි දෑ හංග ගන්න
මගේ නම් වරදක් නෑ දවසක විඳවන්ට වුනොත් ඔන්න
වචන වලින් ඕනත් නෑ කතාව මට පවසන්න
වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එක පාරක් තුරුළු වෙන්න......
ළමාතැනී හැඟුම් පිරී ඔය මුව සඳවත කිපෙන්න
දිගැස් වලින් මදෙස බලා හිනාවෙන්න
කවදා කිසිදා නොපැතුව මල් සුවඳක් හිත පිරෙන්න
හැරදා පරදා තනිකම දෙන්නම් හදේ රැඳෙන්න......
දෙනෙත් වලින්.......
වදන් වලින්.......
වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එක පාරක් තුරුළු වෙන්න......
Performances of Deneth Walin
Cover versions, live performances, and reality-show contestant performances of “Deneth Walin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deneth Walin LyricsDeneth Walin Lyrics Englishදෙනෙත් වලින්දෙනෙත් වලින් ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera LyricsPriyantha Navalage ComposerSaman Edirimuni Lyricist

