Sanda Renu Athi Raka Lyrics by Prasanga ThiseraSashika Nisansala
Sanda Renu Athi Raka (සඳ රේණු ඇති රෑක) is a Sinhala song sung by Prasanga Thisera and Sashika Nisansala. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Chathurangana De Silva. This page presents the Sanda Renu Athi Raka lyrics in Sinhala script (සඳ රේණු ඇති රෑක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Renu Athi Raka |
|---|---|
| SINGER | Prasanga Thisera, Sashika Nisansala |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 342 |
| UPDATED |
Sanda Renu Athi Raka Lyrics
Sanda renu athi raeka oya daesa sipaganna
Aawa... man aawa...
Mage loke oba neda oba maage pana neda
Keewa... oba keewa...
Susumakva langa inna nethu gaava igilenna
Hemadama mage lokaye...
Hurathal vi ma langama thurulema pawasanna
Man obata hari adarei...
Sanda renu athi raeka... /
Kavi sindu mumunanna duk ginna mata denna
Sanasenna mihiraviye
Oya ukule miyadenna kavadak hakiveda
Ma paethuma eyamai priye...
Sanda renu athi raeka... /සඳ රේණු ඇති රෑක ගී පද
සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න
ආවා... මං ආවා...
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද
කීවා... ඔබ කීවා...
සුසුමක්ව ළඟ ඉන්න නෙතු ගාව ඉගිලෙන්න
හැමදාම මගේ ලෝකයේ...
හුරතල් වී මා ළඟම තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි...
සඳ රේණු ඇති රෑක... /
කවි සින්දු මුමුනන්න දුක් ගින්න මට දෙන්න
සැනසෙන්න මිහිරාවියේ
ඔය උකුලේ මියැදෙන්න කවදාක හැකිවේද
මා පැතුම එයමයි ප්‍රියේ...
සඳ රේණු ඇති රෑක... /Related Songs and Tags
Sanda Renu Athi Raka LyricsSanda Renu Athi Raka Lyrics Englishසඳ රේණු ඇති රෑකසඳ රේණු ඇති රෑක ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist