Eda Wagema Hinawewi Lyrics
“Eda wage ma hinavevi” (එදා වගේම හිනාවෙවී), Eda Wagema Hinawewi (එදා වගේම හිනාවෙවී) lyrics: a Sinhala heartbreak song sung by Prasanga Thisera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එදා වගේම හිනාවෙවී ගී පද.
| SONG | Eda Wagema Hinawewi |
|---|---|
| SINGER | Prasanga Thisera |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Eda Wagema Hinawewi Lyrics Singlish
Eda wage ma hinavevi
Eka dawask aye enna
Awith numbe pembara hita
Mage lagin thiyala yanna //
Api apema wenna hithan
Heena dekapu hati mathaka da //
Hema heenema bodawa giye
Apita apiwa mangaharunama
Mata ayithi wela thibuna
Hitath aran enna //
Matama ayithi nathi mage hita
Aran epa dura yanna
Eda wage ma ..........//එදා වගේම හිනාවෙවී ගී පද
එදා වගේම හිනාවෙවී
එක දවසක් ආයේ එන්න
ඇවිත් නුඹේ පෙම්බර හිත
මගේ ළගින් තියලා යන්න //
අපි අපේම වෙන්න හිතන්
හීන දැකපු හැටි මතක ද //
හැම හීනෙම බොඳව ගියේ
අපිට අපිව මඟහැරුණම
මට අයිති වෙලා තිබුන
හිතත් අරන් එන්න //
මටම අයිති නැති මගේ හිත
අරන් එපා දුර යන්න
එදා වගේම ..........//
Related Songs and Tags
Eda Wagema Hinawewi LyricsEda Wagema Hinawewi Lyrics Englishඑදා වගේම හිනාවෙවීඑදා වගේම හිනාවෙවී ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera Lyrics