Sithin Prema Wadana Lyrics by Prasanga Thisera
Sithin Prema Wadana (සිතින් ප්‍රේම වඩනා) is a Sinhala song sung by Prasanga Thisera. This page presents the Sithin Prema Wadana lyrics in Sinhala script (සිතින් ප්‍රේම වඩනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Prema Wadana |
|---|---|
| SINGER | Prasanga Thisera |
| VIEWS | 132 |
| UPDATED |
Sithin Prema Wadana Lyrics
Sithin prema vadana ma suranganavi
Mage laye dawati duk thawul niwavi
Tharaka ridee sinawan
Ahaskusa mewu ratawan
Peedena mage hegum siththam
Ma divya anganavi……
Dedunne heen kandu neela warne
Nethra manaram rae kaale
Seda randu kesha sena mawana
Sithuwami maalathi kopul sinasi
Adare dora galavi susum wel
Daese miyaedi…..
Sithin prema vadana…..
Handawe sayuru theere
Keeva geethe maathra hurathal
Mal wage kola balma
Paeyu mune maya wikuman
Maalathi kopul sinasi
Adare dora galavi susum wel
Daese miyaedi…..
Sithin prema vadana…..//සිතින් ප්‍රේම වඩනා ගී පද
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවු රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍ය අංගනාවී……
දේදුන්නේ හීන කැන්දු නීල වර්ණේ
නේත්‍රා මනරම් රෑ කාලේ
සේද රැන්දු කේශ සේනා මවනා
සිතුවමි මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී සුසුම් වැල්
දෑසේ මියැදී…..
සිතින් ප්‍රේම වඩනා…..
හැන්දෑවේ සයුරු තීරේ
කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගේ කෝල බැල්ම
පෑයු මුනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී සුසුම් වැල්
දෑසේ මියැදී…..
සිතින් ප්‍රේම වඩනා…..//
Performances of Sithin Prema Wadana
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Prema Wadana” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverSithin Prema Wadana | සිතින් ප්‍රේම වඩනා | Prasanga Thissera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSithin Prema Wadana (සිතින් ප්‍රේම වඩනා) | Cover VersionCYNTH
▶Coversithin prema wadana sanidhpa prasanga thisera(video from n.s studio chamil samuditha)chamil samuditha (c.s studio)
▶CoverSithin Prema / සිතින් ප්‍රේම වඩනා / Prasanga Thissera / Piyum Neela Vila / Roo TunesPrasanga Thissera
▶CoverSithin Prema Wadana ( සිතින් ප්‍රේම වඩනා ) By TisseraSampath Fernandopulle
▶CoverSithin Prema Wadana - Prasanga Thisera - Dj Remix MusicDJ Isuka Remix
▶CoverSithin Prema Wadana Cover (සිතින් ප්‍රේම වඩනා) - Viraj Perera (Babi)Viraj Perera
▶CoverSithin Prema Wadana (සිතින් ප්‍රේම වඩනා) - Prasanga ThiseraROSHAN
▶Coverසිතින් ප්‍රේම වඩනාමා සුරංගනාවී l Sithin Prema Wadana l Prasanga Thisera lMusic Bro Plus
▶CoverSithin Prema Wadana(සිතින් ප්‍රේම වඩනා) Cover By Oshana AlahakoonOshana Alahakoon
▶CoverSithin Prema Wadana Remix | සිතින් ප්‍රේම වඩනා - Prasanga Thisera - DJ MMW RemixDJ MMW RemiX
▶CoverSithin Prema Wadana ( සිතින් ප්‍රේම වඩනා ) Cover.....Ape Party
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Prema Wadana LyricsSithin Prema Wadana Lyrics Englishසිතින් ප්‍රේම වඩනාසිතින් ප්‍රේම වඩනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera Lyrics

