Piyum Wile Sihil Diye Lyrics
“Piyum vile sihil diye soyaa aedennam aadare” (පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ), Piyum Wile Sihil Diye (පියුම් විලේ සිහිල් දියේ) lyrics: a Sinhala love song sung by Prasanga Thisera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පියුම් විලේ සිහිල් දියේ ගී පද, and many know it simply as Piyum vile.
| SONG | Piyum Wile Sihil Diye |
|---|---|
| SINGER | Prasanga Thisera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 34 |
| UPDATED |
Piyum Wile Sihil Diye Lyrics Singlish
Piyum vile sihil diye soyaa aedennam aadare
Balagenayi mal sumuduyi hari parissamen mage male
Kola vevee aale velee peruman piruwa
Ithin ane daen nam ati sihina gange paweddi ohe
Dore galay gan daela bindi
Piyum vile sihil diye soyaa aedennam aadare.......
Taru eliya pevee mal suwada dewee hemada hemada
Sandawathiya vevee sanda diya uthuraavee nahawa nahawa
Dedunne nagila numba enne
Hadavil there mal peedenne.......
Piyum vile sihil diye soyaa aedennam aadare
Balagenayi mal sumuduyi hari parissamen mage male......
Lathaeul niwannam lengatuwa innam lang vee lang vee
Obagema wennam pana hari dennnam kiyavee kiyavee
Aadaraye hati nam arumai duk gindara adu nae bomai......
Piyum vile sihil diye........පියුම් විලේ සිහිල් දියේ ගී පද
පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ
බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන් මගේ මලේ
කෝල වෙවී ආලේ වෙලී පෙරුමන් පිරුවා
ඉතින් අනේ දැන් නම් ඇති සිහින ගඟේ පාවෙද්දී ඔහේ
දෝරේ ගලයි ගං දෑල බිඳි
පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ.......
තරු එළිය පේවී මල් සුවඳ දේවී හැමදා හැමදා
සඳවතිය වේවී සඳ දිය උතුරාවී නහවා නහවා
දේදුන්නේ නැගිලා නුඹ එන්නේ
හදවිල් තෙරේ මල් පීදෙන්නේ.......
පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ
බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන් මගේ මලේ......
ළතැවුල් නිවන්නම් ලෙන්ගතුව ඉන්නම් ළං වී ළං වී
ඔබගේම වෙන්නම් පණ හරි දෙන්නම් කියාවී කියාවී
ආදරයේ හැටි නම් අරුමයි දුක් ගින්දර අඩු නෑ බෝමයි......
පියුම් විලේ සිහිල් දියේ........
Related Songs and Tags
Piyum Wile Sihil Diye LyricsPiyum Wile Sihil Diye Lyrics Englishපියුම් විලේ සිහිල් දියේපියුම් විලේ සිහිල් දියේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera Lyrics