Hitha Hadaganna Mata Lyrics
“Hita hadaganna mata kiya denna” (හිත හදාගන්න මට කියා දෙන්න), Hitha Hadaganna Mata (හිත හදාගන්න මට) lyrics: a Sinhala heartbreak song sung by Prasanga Thisera, with words by Anupama Walauwatta and music by Prasanna Rosa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිත හදාගන්න මට ගී පද, and many know it simply as Hita hadaganna.
| SONG | Hitha Hadaganna Mata |
|---|---|
| SINGER | Prasanga Thisera |
| LYRICIST | Anupama Walauwatta |
| COMPOSER | Prasanna Rosa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 28 |
| UPDATED |
Hitha Hadaganna Mata Lyrics Singlish
Hita hadaganna mata kiya denna
Hada randenne kohomada pera se
Oba nisa venva mata dara ganna bari
Tanikama dahasak athare
Obe venas veema mata dara ganna bae
Danenne eya maha mera se
Mata itiri kale oba prathama premaye
Kandula pamani vidu piyase...
(Deguru mula kota senehasa vidinati
Mihiriya mathakaya manase...//)
Mula vunne mama athera giye numba
Tanikale aida vidu sevane...
(Dahasak denuwan athare oya ruva
Ai ma hita thula randune...//)
Apasu yannata para kiyan mata
Numbe denethin ma lova dutuwe...
(Namal suvandata kiri gahena hita
Mata vitarada ada danune...//)
Kiyadenna hita hadaganna hati
Amathak karanata pera mathake...
Hita hadaganna mata....හිත හදාගන්න මට ගී පද
හිත හදාගන්න මට කියා දෙන්න
හද රැඳෙන්නේ කොහොමද පෙර සේ
ඔබ නිසා වෙන්ව මට දරා ගන්න බැරි
තනිකම දහසක් අතරේ
ඔබේ වෙනස් වීම මට දරා ගන්න බෑ
දැනෙන්නේ එය මහ මෙර සේ
මට ඉතිරි කළේ ඔබ ප්‍රථම ප්‍රේමයේ
කඳුල පමණි විදු පියසේ...
(දෙගුරු මුලා කොට සෙනෙහස විඳිනැති
මිහිරිය මතකය මනසේ...//)
මුලා වුණේ මම අතැර ගියේ නුඹ
තනිකළේ ඇයිද විදු සෙවණේ...
(දහසක් දෙනුවන් අතරේ ඔය රුව
ඇයි මා හිත තුළ රැඳුණේ...//)
ආපසු යන්නට පාර කියන් මට
නුඹේ දෙනෙතින් මා ලොව දුටුවේ...
(නාමල් සුවඳට කීරි ගැහෙන හිත
මට විතරද අද දැනුණේ...//)
කියාදෙන්න හිත හදාගන්න හැටි
අමතක කරනට පෙර මතකේ...
හිත හදාගන්න මට....
Performances of Hitha Hadaganna Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Hadaganna Mata” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Hadaganna Mata LyricsHitha Hadaganna Mata Lyrics Englishහිත හදාගන්න මටහිත හදාගන්න මට ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera LyricsPrasanna Rosa ComposerAnupama Walauwatta Lyricist
