Sitha Gawa Oba Inna Lyrics by Prasanga Thisera
Sitha Gawa Oba Inna (සිත ගාව ඔබ ඉන්න) is a Sinhala song sung by Prasanga Thisera. This page presents the Sitha Gawa Oba Inna lyrics in Sinhala script (සිත ගාව ඔබ ඉන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Gawa Oba Inna |
|---|---|
| SINGER | Prasanga Thisera |
| VIEWS | 34 |
| UPDATED |
Sitha Gawa Oba Inna Lyrics
Sitha gawa oba inna tharuwak wela
Hemadama mama innawa maga bala
Dura aetha arapena kanden eha
Oba nawe ai hamana suwandak wela
Tharu pipuna nil ahase oba payala
Nirathuruwa ingi panawa sarasila //
E ahase rae seethale guliwela
Langa inna paethuman aethe thaniwela
Mage sihina tharu athara sewwe oya
Kima haengune sithaka ridawum mawa //
Sanda madale nopenenna sithuwam wela
Mata inna ida denna susumak wela
Sitha gawa oba inna ..........සිත ගාව ඔබ ඉන්න ගී පද
සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා
හැමදාම මම ඉන්නවා මඟ බලා
දුර ඈත අරපේන කන්දෙන් එහා
ඔබ නාවේ ඇයි හමන සුවඳක් වෙලා
තරු පිපුණ නිල් අහසේ ඔබ පායලා
නිරතුරුව ඉඟි පානවා සැරසිලා //
ඒ අහසේ රෑ සීතලේ ගුලිවෙලා
ළඟ ඉන්න පැතුමන් ඇතේ තනිවෙලා
මගේ සිහින තරු අතර සෙව්වේ ඔයා
කිම හැංගුනේ සිතක රිදවුම් මවා //
සඳ මඩලේ නොපෙනෙන්න සිතුවම් වෙලා
මට ඉන්න ඉඩ දෙන්න සුසුමක් වෙලා
සිත ගාව ඔබ ඉන්න ..........
Performances of Sitha Gawa Oba Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Gawa Oba Inna” on YouTube.
Cover Versions · 12
▶CoverSitha Gawa ( සිත ගාව ඔබ ඉන්න ) - Prasanga Thisera | Cover by Naveen RanganaNaveen Rangana
▶CoverSitha gawa oba inna...(සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා..) Prasanga ThiseraAparna Gamage
▶Coversitha gawa oba inna tharuwak wela prasanga thiseranishshanka ranasingha
▶CoverSitha Gawa Oba Inna (Cassette Eka) Prasanga ThiseraRaag FM
▶CoverSinhala new song-Sitha gawa oba innaMrSamalka
▶CoverSitha Gawa Oba Inna Thruwak wela | සිත ගාව ඔබ ඉන්න | Prasanga Thissera | Voice of Shiwantha SashenShiwantha Sashen
▶CoverSitha Gawa Oba Inna | සිත ගාව ඔබ ඉන්න | Prasanga Thissera | Reggae Cover | @newshadowstudioNew Shadow Studio
▶CoverSitha gawa oba inna...(සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා..) - Cover By Salith M.MELODYMIXES
▶CoverSitha Gawa Oba Inna | Prasanga Thissera | සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලාMusic Mastar
▶Coversitha gawa oba inna -( සිත ගාව ඔබ ඉන්න ) coverShehan Music
▶CoverSitha gawa oba inna.. සිත ගාව ඔබ ඉන්නHudakala Weerasinghe
▶Coverසිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා.. Sitha gawa oba inna Tharuwak Wela!SMILEBOY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Gawa Oba Inna LyricsSitha Gawa Oba Inna Lyrics Englishසිත ගාව ඔබ ඉන්නසිත ගාව ඔබ ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera Lyrics