Neela Nuwan Age Lyrics by Prasanga Thisera
Neela Nuwan Age (නීල නුවන් ඈගේ) is a Sinhala song sung by Prasanga Thisera. This page presents the Neela Nuwan Age lyrics in Sinhala script (නීල නුවන් ඈගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neela Nuwan Age |
|---|---|
| SINGER | Prasanga Thisera |
| VIEWS | 917 |
| UPDATED |
Neela Nuwan Age Lyrics
Neela nuwan aage dilisena thodu dekak vaage
Mandahaasa muhune handaawak vaage
Neela nuwan aage thodu dekak vaage
Neela nuwan aage dilisena thodu dekak vaage
Mandahaasa muhune hariyata handaawak vaage......
Daes piyan natavaa kola aehak vahalaa
Preemi hitak deela yanavada heena hatak mavalaa......
Aa roopa sirilaaliye
Gee sihina kaendu seda ruvaanaariye
Mage dethole hepi vinda haaduth api.....
Neela nuwan aage dilisena thodu dekak vaage
Mandahaasa muhune hariyata handaawak vaage
Daes piyan natavaa kola aehak vahalaa
Preemi hitak deela yanavada heena hatak mavalaa......
Raa paeyu sandamaaliye
Mal suwanda raendu maage muthu maaliye
Koadu laemaedae gilihi daesa aale vindi.....
Neela nuwan aage dilisena thodu dekak vaage
Mandahaasa muhune hariyata handaawak vaage
Daes piyan natavaa kola aehak vahalaa
Preemi hitak deela yanavada heena hatak mavalaa......
Neela nuwan aage dilisena thodu dekak vaage
Mandahaasa muhune hariyata handaawak vaage.......නීල නුවන් ඈගේ ගී පද
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ
නීල නුවන් ඈගේ තෝඩු දෙකක් වාගේ
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ......
දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා
ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා......
ආ රූප සිරිලාලියේ
ගී සිහින කැන්ඳු සේද රුවනාරියේ
මගේ දෙතොලේ හැපී වින්ද හාදුත් අපි.....
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා
ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා......
රෑ පෑයු සඳමාලියේ
මල් සුවඳ රැන්දු මාගේ මුතු මාලියේ
කෝඩු ළැමැදේ ගිලිහී දෑස ආලේ විඳි.....
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා
ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා......
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ.......
Performances of Neela Nuwan Age
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Nuwan Age” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAshen & Malki | Neela Nuwan Age (නීල නුවන් ඈගේ) | The Battles | The Voice Sri LankaAshen & Malki
▶Reality ShowSithin Prema Wadana - නීල නුවන් ඈගේ | Sithum Madushan | Hiru Star Season 04 | SUPER 48Sithin Prema Wadana
▶Reality ShowSithin Prema Wadana - නීල නුවන් ඈගේ | Sithum Madushan | Hiru Star Season 04 | SUPER 48Sithin Prema Wadana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Nuwan Age LyricsNeela Nuwan Age Lyrics Englishනීල නුවන් ඈගේනීල නුවන් ඈගේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera Lyrics