Mage Nopenena Adare
Mage Nopenena Adare Lyrics
Mage nopenena aadare penena durakata enna epa
Dutu namuth mage aadare dutuwa bawa hangwanu epa
Dutuwa bawa hangwanu epa......
Sasare hamu wi purudu athimuth purudu bawa pawasanu epa
Mata kalin ohuta pema dun bawa yali yalith pawasanu epa
Yali yalith pawasanu epa......
Mage nopenena.......
Sihina atharin penunu sihinaya sihinayaki sangwanu epa
Dakina durakin langin innam penunu bawa penwanu epa
Penunu bawa penwanu epa.......
Mage nopenena.......
මගේ නොපෙනෙන ආදරේ ගී පද
මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා......
සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපා
මට කලින් ඔහුට පෙම දුන් බව යළි යළිත් පවසනු එපා
යළි යළිත් පවසනු එපා......
මගේ නොපෙනෙන.......
සිහින අතරින් පෙනුනු සිහිනය සිහනයකි සඟවනු එපා
දකින දුරකින් ළඟින් ඉන්නම් පෙනුනු බව පෙන්වනු එපා
පෙනුනු බව පෙන්වනු එපා.......
මගේ නොපෙනෙන.......
Frequently Asked Questions
Who sang Mage Nopenena Adare?
Prasanga Thisera performed Mage Nopenena Adare. Prasanga Thisera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mage Nopenena Adare lyrics?
The lyrics for Mage Nopenena Adare were written by Melen Karunathilake. Melen Karunathilake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mage Nopenena Adare?
Gihen Nishan composed the music for Mage Nopenena Adare. Gihen Nishan is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mage Nopenena Adare complete lyrics?
You can find the complete Mage Nopenena Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Nopenena Adare?
Mage Nopenena Adare has been viewed 130 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මගේ නොපෙනෙන ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මගේ නොපෙනෙන ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mage Nopenena Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Prasanga Thisera
- Deneth Walin Lyrics4 views
- Eda Wagema Hinawewi Lyrics2 views
- Hitha Hadaganna Mata Lyrics1 views
- Neela Nuwan Age Lyrics853 views
- Piyum Wile Sihil Diye Lyrics8 views
- Sanda Renu Athi Raka Lyrics303 views
- Sitha Gawa Oba Inna Lyrics4 views
- Sithin Prema Wadana Lyrics15 views
- Wasanthiye Ko Lyrics10 views
- View All Songs10 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views