Wasanthiye Ko Lyrics by Prasanga Thisera
Wasanthiye Ko (වසන්තියේ කෝ) is a Sinhala song sung by Prasanga Thisera. This page presents the Wasanthiye Ko lyrics in Sinhala script (වසන්තියේ කෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasanthiye Ko |
|---|---|
| SINGER | Prasanga Thisera |
| VIEWS | 42 |
| UPDATED |
Wasanthiye Ko Lyrics
(Vasantiye ko obe sina
Mage hadavata paarai obe katha
Batath idi lipa niwee giya
Mata inna tawat baa tarahawelaa...//)
Sudu maenike mage raththarang
Mata ridawuwa madido ithin
Podi podi detath hitha riddagen randuma allanne
Mage iwasimeth seema nathi wenne
Nitharama kiyavana mage pana nihandawa hitiama ge paaluyi
Banumak ahuwath eya mata saenasimayi
Man peradeela innam ithin
Taraha wenna baa aaye nam
Vasantiye ko....
Hithuwakkareta kala ki dekata indahita sarawuwath
Nokaa nobi man e gena duk wenne
Issara waage aadare naa daen kiyala oba kiwath
Mage aadare hati man vitarai danne
Pana wage thaama man aadarei
Wenasak naa eda waagemai
Vasantiye ko obe sina
Mage hadavata paarai obe katha
Batath idi lipa niwee giya
Mata inna tawat baa tarahawelaaවසන්තියේ කෝ ගී පද
(වසන්තියේ කෝ ඔබේ සිනා
මගෙ හදවත පාරයි ඔබේ කතා
බතත් ඉදී ලිප නිවී ගියා
මට ඉන්න තවත් බෑ තරහවෙලා...//)
සුදු මැණිකේ මගේ රත්තරං
මට රිදවූවා මදිදෝ ඉතින්
පොඩි පොඩි දේටත් හිත රිද්දාගෙන රණ්ඩුම අල්ලන්නේ
මගෙ ඉවසීමෙත් සීමා නැති වෙන්නේ
නිතරම කියවන මගෙ පණ නිහඬව හිටියම ගේ පාළුයි
බැණුමක් ඇහුවත් එය මට සැනසීමයි
මං පැරදීලා ඉන්නම් ඉතින්
තරහා වෙන්න බෑ ආයේ නම්
වසන්තියේ කෝ....
හිතුවක්කාරෙට කල කී දේකට ඉඳහිට සැරවූවත්
නොකා නොබී මං ඒ ගැන දුක් වෙන්නේ
ඉස්සර වාගේ ආදරෙ නෑ දැන් කියලා ඔබ කීවත්
මගෙ ආදරෙ හැටි මං විතරයි දන්නේ
පණ වගෙ තාම මං ආදරෙයි
වෙනසක් නෑ එදා වාගේමයි
වසන්තියේ කෝ ඔබේ සිනා
මගෙ හදවත පාරයි ඔබේ කතා
බතත් ඉදී ලිප නිවී ගියා
මට ඉන්න තවත් බෑ තරහවෙලාPerformances of Wasanthiye Ko
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthiye Ko” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverWasanthiye Ko Obe Sina වසන්තියේ කෝ ඔබේ සිනා Prasanga Thisera sinhalasongsMusic.1
▶CoverWasanthiye Ko Obe Sina (Cassette Eka) Prasanga ThiseraRaag FM
▶CoverWasanthiye Ko Obe Sina(වසන්තියේ කෝ ඔබේ සිනා) Bongo CoverSAWARI (සවාරි) 🤘
▶CoverWasanthiye Ko Obe Sina | Punjab Remake | වසන්තියේ කෝ ඔබේ සිනා | Prasanga Thisera @SLERAVIBESL ERA VIBE
▶CoverWasanthiyee ko obe sina..(වසන්තියේ කෝ ඔබේ සිනා..)ලස්සනම සිංදු
▶CoverWasanthiye ko obe sina | Prasanga Thisera | Cassatte Eka | SINHALA ACOUSTIC SUPER HITSMiyesi DJ Entertainment
▶CoverPrasanga Thisera - Wasanthiye ko obe sina | ප්‍රසංග තිසේරා - වසන්තියේ කෝ ඔබේ සිනාMUSIC CLUB
▶CoverVasanthiye ko obe sinavan (වසන්තියේ කෝ ඔබේ සිනාවන්) Prasanga thisera with sanidapaRuwan Tharaka
▶CoverWasanthiye Ko Obe Sina - Prasanga Thisera (Piano Cover) | වසන්තියේ කෝ ඔබේ සිනාCeylonica Instrumental
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthiye Ko LyricsWasanthiye Ko Lyrics Englishවසන්තියේ කෝවසන්තියේ කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanga Thisera SongsPrasanga Thisera LyricsThisera Lyrics
